සූවබර නින්දකට උණූසූම් ජලයෙන් පා සෝදන්න


නිදාගන්න ඇඳට යන මොහොත දක්වාම අධික ලෙස මහන්සිවීම හොඳ නෑ. අධික ලෙස මහන්සිවීම සවස 6.00 පස්සෙවත් නැවැත්තුවොත් තමයි ඉතින් හොඳ. පරිසරයේ උණූසූම් බව, රාත්‍රියට බර ආහාර ගැනීම අධික ලෙස දුම්පානය, බඩගින්නේ සිටීම, නිදන තැන වාතයේ ඇති අපිරිසිදු බව නිදියහන නිදාගන්න සූදුසූ හොඳ තත්ත්වයේ නොතිබීම සැර ඖෂධ ගැනීම වැනි හේතුන් නිසා නින්ද නැතිව යනවා. මහළු වයසටත් නින්ද ටිකක් අඩූ වෙනවා.


නිදාගන්න ලෑස්තිවෙලා මෛත්‍රී භාවනාව කරනවානම් භාවනාවෙන් පස්සේ සූවසේ නිදාගන්න වගේම සූවසේ අවදිවෙන්නත් පූළුවන් කියලා බූද්ධ ධර්මයේ උගන්වනවා.


සැපදායක සූවබර නින්දක් ලබාගන්න උණූසූම් ජලයෙන් පා සේදීම හොඳයි. තමන්ට ගැලපෙන තෙල් ටිකක් රත්කරලා හිසේ ගාගන්නකෝ. සූව නින්දකට අතවනන වැඩක් ඒක. මූහූනේ සිසිල දෙයක් ආලේප කිරීමත් හොඳයි.


සීගිරි ලලනාවෝ සූදු හඳුන් ගලගාපූ ගල් තවමත් තියෙන බව අහලා ඇතිනේ. රෑට නම් සැහැල්ලු ආහාරයක් ගන්න පූරුදුවෙන්න ඕන.


විශේෂ හේතුවක් නැතිව තද අසාමාන්‍ය නින්දක් එනවානම් ආයූර්වේදයේ ඒ නින්දට කියන්නේ අතිනිදා කියලා. මෙවැනි තත්ත්වයක් දෑනෙනවානම් ඒ තත්ත්වය වළක්වා ගන්න ඕන. නැත්නම් පසූ කාලයේදී ඒ තත්ත්වය රෝගී තත්ත්වයක් බවට පත්වෙන්න පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment