බිත්තර රොටී ,පරාටා,එළවළු රොටි

නැවතත් ගෝදම්බ රොටිය ආකාරයට තුනී කර එය මැදට කඩාගත් බිත්තරයක් දමා හතරැස් ආකාරයට නමා රත්වූ තැටියක් මත තෙල් ආලේප කොට දෙපැත්ත හොඳින් රන්වන් පැහැවන තුරු පිසගන්න. අවශ්‍ය නම් ළුෑනූ, කරපිංචා ආදිය සිහින්ව ලියා දමා ගන්නට පූළුවන්.



පරාටා


පිටි මිශ්‍රණය නැවතත් රොටියක් ආකාරයට තුනී කර එය දෙකට කඩා පටියක් ආකාරයට ගෙන වටෙිට රෝල් කර පරාටා සාදා රත්වූ තැටියක් මත තෙල් ආලේප කොට දෙපැත්ත හොඳින් රන්වන් පැහැවන තුරු පිසගන්න.


එළවළු රොටි

පළමූව ගෝදම්බ රොටිය සාදා එය මැදට සාදාගත් මිශ්‍රණය දමා ත්‍රිකෝණාකාර හෝ හතරැස් ආකාරයට නමා රත්වූ තැටියක් මත තෙල් ආලේප කො ට සෑම පැත්තක්ම හොඳින් රන්වන් පැහැ වනතුරු පිසගන්න.


මිශ්‍රණය


ළුෑනූ, තම්බාගත් අල, රම්පෙ, කරපිංචා, සූදුළුෑනූ, කෑලි මිරිස්, දමා තෙම්පරාදු කරගන්න. (අල තෙම්පරාදුවක් මෙන්)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment