ගෝදම්බ රොටි හා කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 1 ලූණූ තේ හැදි 3/4 සීනි ග්‍රෑම් 20 වතුර ග්‍රෑම් 600 බිත්තර 1 පොල්තෙල් ස්වල්පයක්


සාදන ක්‍රමය

ඉහත සියල්ල අතේ නොඇලෙන පදමට අනාගන්න. මිශ්‍රණය පැය 1 1�2 තිබෙන්නට හරින්න. කැබලි කඩා පැය 1 ක් තබන්න. (කිලෝ 1 කැබලි 25 ඃ 20 කඩාගත හැක) මතුපිට පොල්තෙල් තවරන්න. ඉන්පසූ මැද උස්ව රොටියක් ආකාරයට තුනී කොට හැඩ ගන්වා ගන්න.


එළවළු රොටි, බිත්තර රොටි, පරාටා යන සියලු රොටි වර්ග මෙම මිශ්‍රණයෙන් සාදා ගත හැක.


කොත්තු


කැරටි, ලීක්ස්, ළුෑනූ,ගෝවා, සූදුළුෑනූ, මේ සියල්ල සිහින්ව කපා ගෝදම්බ රොටි කැබලිද සිහින්ව කැබලි වලට කපා පළමූව තැටියට තෙල් දමා ඉඟුරු, සූදුළුෑනූ, බැදෙන්න හරින්න.


ළුෑනූ හා එළවළු දමා ලුණූ, සෝයා සෝස් දමා ගන්න. බිත්තරද කඩා දමා පිසගන්න. දෑන් ඊට අවශ්‍ය පරිදි රොටි කෑලි ද ඊට සකසාගත් මස් ව්‍යාංජනය දමා හොඳින් මිශ්‍ර වන සේ ගසාගන්න.


(කැමති නම් පමණක් මස් වෑංජනය එකතු කරන්න)


එක කොත්තු එකකට ගෝදම්බ රොටි 4 ක් හා බිත්තර 2 ක් දෑමිය යූතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment