ගැබිනි මවට මේද අම්ල බහූල ආහාර සූදුසූද?


ඕනෑම ගැබිනි මවකගේ එකම අරමූණ ශාරීරික සහ මානසික ලෙසින් පූර්ණත්වයට පත් දරුවෙකු බිහි කිරීමයි. ගර්භණී අවධියේදී මව ලබන පෝෂණය මගින් දරුවාගේ මෙම අවශ්‍යතාවන් සම්පූර්ණ වෙන බව පෝෂණ විද්‍යාව මගින් සනාථ කොට තිබෙනවා.


ඔමේගා ඃ 3 මේද අම්ල බහූල ආහාර මගින් ඉතාම සමාජශීලී ලෙස චරිතය හැඩ ගැසූන දරුවන් බිහිවෙන බව පර්යේෂකයන්ගේ අදහසයි. මේරිලන්තයේ ජාතික සෞඛ්‍ය පිළිබඳ ආයතනයේ වෛද්‍ය ජෝශප් හිබින් සඳහන් කරන අන්දමට ඔමේගා ඃ 3 මේද අම්ල මගින් දරුවාගේ බූද්ධිය වගේම හසූරු කුසලතාවන් වර්ධනය වෙනවා. ඇස සහ අතර සම්බන්ධය මගින් කුඩා වස්තූන් හැසිරවීමේ ශක්තිය තුළින් මෙම දරුවන් ශිෂ්ට බව වෛද්‍ය හිබින් සඳහන් කරනවා.


ගර්භණී අවධියේදී ඔමේගා ඃ 3 මේද අම්ල ලබාගත් මවූවරුන්ගේ දරුවන්ගේ සාමාන්‍ය බූද්ධි මටිටම ඉහළව තිබූණා.


ඔමේගා ඃ 3 මේද අම්ල ප්‍රමාණවත් තරමට නොලද ගැබිනි මවූවරුන්ගේ දරුවන්ගේ බූද්ධි මටිටම මෙම දරුවන්ට සාපේක්ෂව ලකුණූ 6 කින් පහළයි.


නමූත් ගැබිනි මවූවරුන්ට මත්ස්‍ය පරිභෝජනය පිළිබඳ තවත් අතුරු දැනූම්දීමක් තිබෙනවා. මේද බහූල මත්ස්‍ය ආහාර හැකි තරම් සීමා කර ගැනීම අවශ්‍යයි. මේද සහිත මූහූදු ආහාරවල අඩංගු මීතයිල රසදිය සහ ෘසදංසබ මගින් දරු කලලයේ මොළයට සිදුවෙන හානිය ඉතාම ඉහළයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment