මූහූණේ සහ අත් පා වල අවලස්සන ලෙස රෝම වර්ධනය වී ඇත. මෙය ඉවත් කළ හැකිද?




මූහූණේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරම සඳහා වැක්ස් කිරම සහ හෙයාර් රිමූවර් කී්‍රම් පාවිච්චි කරන්න. මේ සඳහා කෝල් (චඔඔල) හෝ හොටි වැක්ස් පාවිච්චි කරන්න පූළුවන්. හෙයාර් රිමූවර් කී්‍රම්වල ඇති කෘතිම රසායන ද්‍රව්‍යවලින් ඔබේ සමේ පැහැපත් භාවයට අවශ්‍ය මෙලලින් ඉවත් වෙනවා කියන එකත් මතක තියාගන්න.
නිවසේදී කෝල් වැක්ස් හෝ හොටි වැක්ස් එකක් හදා ගන්න ආකාරය බලන්න.


සීනි ග්‍රෑම් 100 කට දෙහි ගෙඩි පහක ඉස්ම එකතු කරලා මිශ්‍ර කර ඩබල් බොයිල් ක්‍රමයට උණූවතුර පිරි ලොකු භාජනයකට කුඩා භාජනයක දෑමූ මිශ්‍රණය දමා මිශ්‍රණය නූල් ඇදෙන පදම වන තෙක් ලිපේ තබන්න. ඉන්පසූව රෝම වැවී ඇති ස්ථානවල පවූඩර් ස්වල්පයක් ආලේප කර එය මත වැක්්ස් තවරා කපූ රෙදි කඩක් අලවා රෝම වැවී ඇති දිසාවට විරුද්ධ දිසාවට ඇදීමෙන් රෝම ඉවත් කරගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment