සාමාන්‍ය ඇහි පිහාටූ වර්ධනය කර ගැනීමට ක්‍රමයක් නැද්ද?

ඔබ අසා ඇති අන්දමට කෘත්‍රිමව ඇහි පිහාටූ අලවා ලස්සනවීමට හැකියාව තියෙන බව ඇත්තකි.
නමූත් එයින් අනිසිි ප්‍රතිඵල ලැබේදැයි නොලැබේදැයි මට කිව නොහැකියි.

ඇස් පිහාටූ වර්ධනය කර ගැනීමට කෘත්‍රිම ආලේපන ගැල්විම නූවණට හූරු නැත. ඇස ඉතාම සියූම් ඉන්ද්‍රියක් නිසා උත්සව අවස්ථාවකට පමණක් අවශ්‍යම නම් වෙළඳපොලේ ඇති කෘත්‍රිම ඇහි පිහාටූ භාවිත කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment