මූහූණේ කළු ලප එනවා මොකද කරන්නේ

මගේ මූහූණේ අනවශ්‍ය රෝම වැවීම ඉක්මනින්ම සිදුවේ. බ්ලීචිං කී්‍රම් භාවිත කර මෙම ගතිය ඉවත් කළ හැකිද? මූහූණට ත්‍රෙඩින් කිරීම හෝ වැක්ස් කිරීම සූදුසූද?

පිළිතුර
ඔබ අසා ඇති ප්‍රශ්නවලට වෙන වෙනම පිළිතුරු ලබා දෙන්නම්. මූහූණේ අනවශ්‍ය රෝම වර්ධනය වෙන්නේ ඔබේ ශරීර අභ්‍යන්තරයේ ඇති හෝමෝනවල ක්‍රියාකාරීත්වයෙන් නිසා ඒ ගැන හිතන්න යන්න එපා.

බ්ලීචිං කිරීමෙන් වෙන්නේ රෝම ගසේ පැහැය වෙනස්වීමක් පමණයි. මෙය මාස හතරක් පහක් තිබිලා ඉවත් වෙනවා. බ්ලීචිං කියන්නේ කෘතිම රසායන ද්‍රව්‍යයක්. මේවා මූහූණට ගැල්වීම එච්චර සූදුසූ නැහැ. ත්‍රෙඩින් කිරීම සහ වැක්ස් කිරීම මගින් වෙන්නේ රෝම ගස රෝම කූපයෙන් ඉගිලි ඒමක්. මෙයින් රෝම ගසේ වර්ධන වේගය බාල වෙනවා. මූහූණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න සූදුසූම ක්‍රමය ත්‍රෙඩින් කිරීමයි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment