නිය ආලේපන ගල්වන නිවැරදි ක්‍රමයක් තිබෙනවාද?

මම රැකියාවක නිරත වෙන යූවතියක්. එමනිසා නිතර නිතර නිය ආලේපන ගැන්වීමට පූරුදුව සිටීමි. නමූත් නිවැරදි නිය ආලේපන කරන ක්‍රමය දැනගැනීමට කැමැත්තෙමි.


පිළිතුර ඃ
මූලින්ම ඔබ නිය පිළිවෙලට කපා පිරිසිදු කරගන්න. ඉන්පසූව නේල්බ්‍රස් එකකින් මැදගන්න. හොඳින් සෝදන්න. තෙතමාත්තු කරන්න.

ඉන්පසූව විටමින් ඊ අඩංගු බේස් කෝටි එකක් ආලේප කර ඒ මත ඔබට ගැළපෙන නිය ආලේපනය ගල්වන්න.

ඒ මත මල්, හැඩතල ඇද නේල් ආටි එකක් දමාගන්න වූනත් ඔබට පූළුවන්. දැන් විලාසිතාව වී ඇත්තේ ජූවලරි ඇලවීමයි. අවසාන වශයෙන් ටොප් කෝටි එකක් ආලේප කරගන්න. නිය ආලේපනයක් පැය 36 කට වඩා නිය මත තබාගැනීමෙන් වළකින්න.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment