කෘතිම ඇස් පිහාටූ ස්ථිර ලෙසින් සකස් කිරීම

දියූණූවන ලෝකයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයටත් නවීන ක්‍රම බොහෝමයක් එකතුවෙනවා. කෘතිම ඇස් පිහාටූ ස්ථිර ලෙසින් සකස් කිරීමත් අන්න එවැනි ක්‍රමයක්.

ඇත්තටම මෙය ඇමරිකාවේ සහ ජපානයේ ඉතාම ජනප්‍රිය විලාසිතාවක්. ඇස් පිහාටූ අඩූවෙන් වැවූණූ අයට මේ ක්‍රමය අනූගමනය කරන්නට පූළුවන්.


දැනට අපේ රටෙි භාවිත වන්නේ අවශ්‍ය අවස්ථාවට කෘත්‍රිම ඇස් පිහාටූ අලවා එය ගලවා ඉවත් කිරීමයි. ඇත්තෙන්ම මෙහි ඇති කෘතිම බව වැඩි බව හොඳින් හඳුනාගත හැකියි.

කෘතිම ඇස් පිහාටූ ස්ථිර ලෙස සකස් කරීමේදී සිදුවන්නේ ඇස් පිහාටූ එකින් එක හිස් තැන් වලට ඇලවීම.

මේ ක්‍රමයට සකස් කළ පසූ ගලවා ඉවත් කරන්නට අවශ්‍ය නැහැ. එය මාස තුනක් පමණ තබාගත හැකියි.

අඩූ වූ විට දුටූ තැන පමණක් සකස් කර ගත හැකිවීම මෙහි ඇති තවත් විශේෂයක්.

ඇත්තෙන්ම මෙම ක්‍රමයට ඇස් පිහාටූ සකසා ගැනීමෙන් හරිම ස්වභාවික පෙනූමක් මතු වී පෙනෙනවා. මේ ක්‍රමයට ඇස් පිහාටූ සකස් කළ කෙනෙකුගෙන් අහලා දැනගන්නවා හැරෙන්නට මෙය සොයාගන්නට බැහැ.

හින්දි නිළියන් මේ ක්‍රමය අනූගමනය කිරීම නිසාවෙන්ම අද මෙය හරිම ජනප්‍රිය ක්‍රමයක් වෙලා.

මේ නිසා යම් අසාත්මිකතාවයක් වනවා දැයි පූංචි ගැටළුවක් මතුවෙනවාද?

බිය වෙන්නට එපා. එමගින් කිසිදු අහිතකර බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

හොඳින් පූහූණූව ලත් ශිල්පිනියක් වෙතින් මෙය කරවා ගැනීමෙන් හොඳ ලස්සනක් ලබාගත හැකියි.




ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී
චාන්දනී බණ්ඩාර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment