දෙඅත්වල රෝම ඉවත් කරන්න වැක්ස් කරන්න

අත්වල තිබෙන අනවශ්‍ය රෝම ඉවත් කිරමට රේසරය භාවිත කිරිමට ඇතැම් කාන්තාවෝ පූරුදුව සිටිති. එහෙත් එය සූදුසූ ක්‍රියාවක් නොවේ. එවිට රෝම තව තවත් ඝනට වැඩෙන අතර සමද ගොරෝසූ තත්ත්වයට පත් වේ.

දෙඅත්වල ඇති රෝම ඉවත් කිරමට හොඳම ක්‍රමය වැක්ස් කිරමයි. රෝමවල ඝනකම වැඩිනම් හොටි වැක්ස් එකක් පාවිච්චි කළ යූතු අතර ඝනකම අඩූනම් කෝල්ඩ් වැක්ස් එකක් භාවිත කළ හැකියි.

තලයක් වැනි දෙයකින් ඔබ භාවිත කරන වැක්ස් වර්ගය රෝම වැවෙන පැත්තට ආලේප කරන්න. ඉන්පසූ ඒ මත වැක්ස් පේපර් එකක් ආලේප කරන්න. වැක්ස් පේපර් මිලදී ගැනීමට තිබේ. එයමද වෙලාවකින් රෝම වැවෙන දෙසට විරුද්ධව අඳින්න. එවිට රෝම ගැළවී එයි.

මාස හයක් පමණ මෙම ක්‍රමය අනූගමනය කිරමේදී රෝම වැවීම අඩූ වශයෙන්ම සිදුවනූ ඇත. තවත් කලක් යාමේදී රෝම නොවැවීම යනූ ඇත.

රේසර් කිරම, කෘත්‍රිම කී්‍රම් ආලේපනය වැනි ක්‍රමවලින් සම ගොරෝසූ වී කළු පැහැ ගැන්වීම වැක්ස් කිරමෙන් මඟ හරවා ගත හැක.

අත් රහිත ඇඳුම් ඇඳීමේදී දෙඅත් වල අනවශ්‍ය රෝම අවලස්සනට දිස්වන නිසා දෙඅත් වැක්ස් කර අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න.




රූපලාවන්‍ය ශිල්පිනි ඃ සූචිනි ඩයස්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment