කරවලෙක් කෑවොත් -ප්‍රතිකාර ක්‍රම අත් බෙහෙත්




දෂ්ඨ මූඛයට දුම් ඇල්ලීම

ං කරපිංච කොළ, නික කොළ, සකි නාරං කොළ සිිහින්ව කපා පොල්කටූ අඟුරක දමා දුම්මල ස්වල්පයක් සමග දුම් ඇල්ලීම ඉතාම සූදුසූය.
ං එසේම බටූ, කරවිල කොළ දුම් ඇල්ලීමද කළ හැකිය.
කරවලා දෂ්ඨ කළ ස්ථානය තැවීම සඳහා
ං කරල් හැබ කොළ, කරපිංච කොළ, අඬනහිරිය කොළ, කහ, ලුණූ දමා කොටන්න. පසූව එය පොටිටනියකට බැඳ වණ්ඩූවේ තම්බා තැවීමට පූළුවන.
ං නික කොළ, සකිනාරං කොළ, දෙහි කොළ, කොටා පොටිටනි බැද වණ්ඩූවේ තම්බා තැවීමද ඉතා සූදුසූය.

කරවලා වැනි සර්පයෙක් දෂ්ඨ කළ විට බීමට, තැවීමට, දුම් ඇල්ලීමට වගේම ආලේප කිරිමටත් මෙවැනි ප්‍රතිකාර ක්‍රම බොහොමයක් තිබෙනවා. මේවා බොහෝ ප්‍රමාද වීමට ප්‍රථම රෝගියාට දිය යූතු අතර එසේ නොමැති නම් රෝගියා වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යාමට කටයූතු කළ යූතුය.

ඒ වගේම කරවලා දෂ්ඨ කළ විට එම ස්ථානයේ දෑවිල්ල හට ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ සඳහා මූගුණූවැන්න, කීකිරිදිය, දිය මෙනේරිය, ගොටූකොළ වැනි කොළ වර්ග සහමූලින් ගෙන සහල් පානූ දියෙන් අඹරා දෑවිල්ල ඇති ස්ථානයේ ගෑමද ඉතා සූදුසූය. මෙවැනි බොහොමයක් ප්‍රතිකාර ක්‍රම අත් බෙහෙත් වශයෙන් ඔබට ලබා ගත හැකිය.


ආයූර්වේද වෛද්‍යාචාර්ය ජී. ඒ. ජී. නානායක්කාර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment