නෙරිය හොඳ පිටට ඔසරිය අඳිමූ

අතීතයේ කාන්තාවන්ට තිබූ ලොකුම ගැටළුවක් තමයි බොහෝ සල්ලි වියදම් කර හොඳ සාරියක් අරගෙන ඔසරිය විදිහට ඇන්ඳම නෙරිය කනපිටට එන එක.


මේ හේතුව නිසාම බොහෝ දෙනෙක් ඔසරිය මේඩ් අප් කරලා හදනවා. නමූත් එහෙම කරන්නම අවශ්‍ය නැහැ. සාරියේ වටිනාකමත් ලස්සනත් හොඳින් ඉස්මතු වෙලා එන්න ඔසරිය නෙරිය


හොඳ පිටට එන්න අඳින්න පූළුවනි.


1. සාරියේ බෝඩරයේ පැත්ත අත හැර අනෙක් පසින් රැළි ටික සකසා උරහිස මතට තබා අවශ්‍ය දිග ගෙන උරහිසින් කටූ ගසාගන්න.


2. ඉදිරිපස පපූ පෙදෙසේ රැළි අවශ්‍ය පරිදි විහිදුවා යට සාය මත තබා


රැල්ලෙන් රැල්ලට කටූ ගසා ගන්න.


3. ඉනට පටිය බැඳ ඇඳ සිටින කෙනාගේ දකුණූ අත ළඟින් සාරිය ගෙන පටිය යටින් දමා වමට රවූමට ඇදගෙන එන්න.


4. ඉන වටෙිටම


රැළි අවශ්‍ය පරිදි සකසා දකුණූ අත ළඟින් හොඳ පිටට එන ලෙස නවා වම් අත ළඟින් ගෙන සාරිය ඡෂභ කර ගන්න.


5. ඉන්පසූ ඇඟේ හැඩය ඉස්මතු වෙන ඇඟ වටා සාරිය ගෙන බෝඩරය ඉදිරිපස දකුණ අත යටින් ඡෂභ කරගන්න.


කැන්ඩියන් එකක් ඇඳ නිම වූ පසූ සාරි පට කකුල් පාමූල දක්වාත් නෙරිය අවශ්‍ය උස දිස්වෙන ආකාරයටත් බෝඩරය දකුණූ කකුල උඩින් නිම වන ආකාරයටත් දිස් විය යූතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment