මේක් අප් එකක් නිවැරදිව ඉවත් කරමූ




මේක් අප් එකක් ඉවත් කිරීමේදී මූළු මූහූණම එකවර සෝදා ඉවත් කිරීමෙන් මේක් අප් මූළුමනින්ම එකවර ඉවත් නොවේ. පියවරෙන් පියවර ඉවත් කිරීමෙන් මේක් අප් එකක් මනාව සම්පූර්ණයෙන්ම ඉවත් කරගත හැකිවේ.

ක්ලෙන්සින් ක්‍රීම් ස්වල්පයක් තොල් මත තබා මදක් තෙත පූළුන් කැබැල්ලකින් තොල දෙපසට පිසදා ඉවත්කර ගන්න.

ඉන්පසූ අයිස් වතුරේ පෙඟවූ මඳක් තෙත පූළුන් කැබැල්ලක් ගෙන ඇස යට ඇති අයි ලයිනර් ද ඇස උඩද ඇස් පිහාටූ මත ඇති මස්කාර ද හිමින් පිරිමදිමින් පිසදා ගන්න.

තවත් අයිස් වතුරේ පෙඟවූ තෙත පූළුන් කැබැල්ලකින් ඇස වටා ඇති අයි ෂැඩෝ ඉවත් කරගන්න.

ඉන්පසූ මදක් ලොකු පූළුන් කැබැල්ලක් ගෙන ක්ලෙන්සින් ලෝෂන් හෝ ක්‍රීම් ගෙන මූළු මූහූණ මතම තවරා උඩූ අතට මූහූණේ ඇති මේක් අප් ඉවත් කරගන්න.

අවසානයේදී පිරිසිදු වතුරෙන් මූහූණ හොඳින් සෝදා තෙත ගතිය ඉවත් කර ටෝනර් හෝ අයිස් වතුරෙන් පෙඟවූ තෙත පූළුන් කැබැල්ලකින් මූහූණ පිසදා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment