විටමින් සී හෘධ රෝග අඩූ කරනවාලු

විටමින් සී අප කා අතරත් ප්‍රසිද්ධ විටමින් වර්ගයක්. වෛද්‍ය විද්‍යාව අනූව විටමින් සී හඳුන්වන්නේ ඇස්කොබින් අම්ලය කියලයි විටමින් සී ඌණතාව නැත්නම් අඩූවීම නිසා ස්කර්වී රෝගය වැළඳෙනවා. ජලය දියවන විටමිනයක් වූ මෙය අපගේ ශරීර ගතවීමෙන් ශරීරයේ නිපදවෙන විෂ සහිත අයන විනාශ කර දමනවා.

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් කළ පාර්යෙෂණයකම අනූව හෘධ රෝග ඇති කරන ඛෘඛ කොලොස්ටරෝල් ඉවත්කිරීමට විටමින ස්වලට හැකියාවක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා පර්යේෂණ කළ විද්‍යාඥයින් කියා සිටින්නේ විටමින් සී බහූල ස්වභාවික ආහාර වැඩියෙන් ගැනීම හෘද රෝග පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බවකි. හාවර්ඩ් විශ් විද්‍යාලයේ පර්යේෂකයන් හෙදියන් 85 දෙනෙකු සම්බන්ද කර මේ පර්යේෂණයෙන් තවදුරටත් හෙළි වූයේ විටමින් සී ලබා ගන්නා කාන්තාවන් විටමින් සී ලබා නොගන්නා කාන්තාවන්ට එක් හොඳ රෝගවලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ අඩූබවයි.


ගැබ් ගන්නට පෙර බර අඩූකිරීම නූවණට හූරුයි
කාන්තා්වනට ගර්බනී කාලයේදී වැළඳෙනරෝග අතුරින් ගර්භ වලිප්පූව එක් ප්‍රධාන රෝගයක් ගර්භ වලිප්පූව වැළඳීම ඉතාමත් අනතුරු දායක දෙයක්. එයට හේතුව තමයි ගැබ්වලිප්පූව මවට මෙන්ම කුස තුළ සිටනි දරුවාටද මරණය ගෙන දීම ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාඥයන් ------කරන ලද පර්යේෂණ වලට අනූව ගැබ්ගත් කාන්තාවකගේ ශරීරයේ තිබෙන මේද ප්‍රමාණයන් ගැබ්වලිප්පූවත් අතර සම්බන්ධයක් තබෙන බැව් පෙනී ගොස් තිබෙනවා. මෙම විද්‍යාඥයන් මෙම පර්යේෂණය සඳහා ගැබ්ගත මව්වරු දහයක් යොදවා ගත්තා.


මේ අධ්‍යනයේදී ගර්බනී අවදියට පත්වීමට පෙර කාන්තාවන්ගේ ශරීර බර සහ ගර්භ වලිප්පූවට ලක්වීම අතර සෘජූ සම්බන්ධතාවක් සහිත අවදානමක් තිබෙන බව පෙනී ගියා. සාමාන්‍ය ශරීර බරක් තිබෙන කාන්තාවන්ට පවා මෙමකාන්තාවන් විවිද ගැටලුවලට ලක්වීමට තිබෙන අවදානම දෙගුණයකින් වැඩි බවද හෙළි වූණා මෙහිදී හෙළි වූ වැදගත්ම කරුණ වන්නේ ගර්භනී බවට පත්වීමට පෙර කාන්තාවන්ගේ සිරුරේ තිබෙන මේදවලින් උපදින විවිද රසායන ද්‍රව්‍ය වලිප්පූවට හේතුවක් වන බවයි.


ඉරුවාරදයට බලපාන කාලගුණය

කාලගුණය මහ පොළොව මත ජීවත්වෙන සියලුම ජීවින්ට අත්‍යවශ්‍ය දෙයක්. කාලගුණය මිනිසාට සූව සෙත ළඟා කරනවා වගේම රෝගත් ඇති කරනවා.


බොස්ටන් විශ්ව විද්‍යාලයේ ළමා රෝහලේ වෛද්‍ය විද්‍යාඥ පැට්‍රිෂියා ප්‍රින්ස් ප්‍රමූඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් කළ සොයා බැලීමකදී ඉරුවාරදය තිබෙන අයට වාතයේ තෙතමනය සහ උෂ්ණත්වය මෙන්ම වායූගෝලය පීඩනයද බලපාන බව පෙනී ගොස් තිබෙනවා සැන්ටිෆර්ඩ් නූවර ඉරුවාරද පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍ය ප්‍රට්‍රිෂියා මේ කාර්ය සඳහා ඉරුවාරදය සායනයට සහභාගි වූ රෝගී කාන්තාවන් 72 ක් තෝරාගන්නා මෙම රෝගීන්ගෙන් 48 දෙනෙකුට ඉරුවාරදය සහ කාලගුණය අතර සම්බන්ධයක් තිබෙන බව විශ්වාස කළ සෙසූ අය පිළිබඳව කළ පර්යේෂණයෙන්පෙනී ගියේ කාලගුණයට සංවේදීව ඉරුවාරදය වැළඳුන රෝගීන්ගේ ගණන 39 ක් බවයි. මෙයින් පෙනී ගිය ප්‍රධාන කරුණක් වූයේ ඉරුවාරදයට කලගුණ වෙනස් වීම්වල බලපෑමක් තිබූණත් බොහෝ දෙනෙකුට තිබෙන්නේ විශ්වාසයක් මත ගොඩ නැගුණූ රෝගී තත්ත්වයක් බවයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment