මූහූණේ ලස්සන නැති කරන අනවශ්‍ය රෝම ඉවත් කරමූ

පැහැපත් වූණත් මූහූණට අවලස්සනක් එක්කරන දෙයක් තමයි උඩූ තොලේ සහ කම්මූලේ දෙපස අනවශ්‍ය රෝම තිබීම.

ඇතැම් අය මෙය වැක්ස් කිරමෙන් ඉවත්කර ගැනීමට යොමූ වී සිටිති.
සැබැවින්ම මසූහූණ වැක්ස් කිරම සූදුසූ ක්‍රමයක් නොවේ. සම්පූර්ණයෙන්ම එය නූසූදුසූ ක්‍රියාවකි.

කිසියම්ම වේලාවකවත් මූහූණ වැක්ස් කිරම නූසූදුසූ වන්නේ වැක්ස් එක උණූ එකක් නම් මූහූණේ සම සිනිඳු නිසා සම පිළිස්සී රෝම වැඩියෙන් මතුවිය හැකි නිසාය.
තවද වැඩිපූර රෝම වැවීමක්ද සිදුවේ.

වැක්ස් කිරමේ භයානකම තත්ත්වය වන්නේ පසූකාලිනව එය රෝගයක් විය හැකි නිසාවෙනි.

මූහූණේ රෝම ඉවත් කළ හැකි හොඳම ක්‍රමය ත්‍රෙඩිං කිරමයි. එමගින් ඉක්මණින්ම රෝම ඉවත්කර ගත හැකි අතර එය මදක් පූරුදු වෙනතුරු වේදනාකාර විය හැකිය.

මූහූණේ රෝම තිබීම සාමාන්‍ය නම් එය ඉවත් කිරම අවශ්‍ය නැත. කළු ගතිය ඉස්මතු වී පෙනෙනවා නම් පමණක් එය ඉවත් කිරම යෝග්‍යය.

මෙහිදී මතුවන තවත් ගැටලුවක් නම් අවූරුදු 18 ට අඩූනම් වැක්ස් කිරම අවශ්‍යද යන්නයි. අවූරුදු 18 අඩූ අයට වැක්ස් කිරම සූදුසූ නැත. එයට හේතුව සම ඇදීම වැනි දේ සිදුවීමයි.

රෝම ගතිය සූළුවෙන් ඇතිනම් ටිවීසරයක් භාවිත කර ඉවත් කර ගැනිමටද පූළුවන. කණ්ණාඩියක් ඉදිරියේ සිට එය කරගත හැකි වූවත් ත්‍රෙඩිං කිරම නිවසේ සිටින දන්නා අයකු ලවා කරවා ගැනීම වඩාත් සූදුසූය.



රූපලාවන්‍ය ශිල්පිනි සූචිනි ඩයස්
කේශා රූපලාවන්‍යාගාරය කෝටිටෙි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment