විෂකුරු සර්පයකු දෂ්ඨ කළොත් ?

සර්පයන් දෂ්ඨ කළ අවස්ථාවල බොහෝ දෙනා ඉතා බියට පත්වීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ විතරක්ද නෙවෙයි ඇතැම් සර්පයන්ගේ නම් අහන්න පවා ඇතැමූන් බියවෙනවා. කරවලා එවැනි සර්පයෙක්. ලොකු, පොඩි වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙක් මෙවැනි සර්පයන්ට බිය දක්වනවා. ඒ වගේම එවැනි සර්පයෙක් දෂ්ඨ කළ අවස්ථාවක කළ යූත්තේ කුමක්ද කියා සිතන්නවත් ඔවූන් පෙළඹෙන්නේ නැහැ. මේ හේතුව නිසා කරවැලා වැනි සර්පයෙක් දෂ්ඨ කළ අවස්ථාවක සූදුසූ අත් බෙහෙත් ක්‍රම කිහිපයක් සඳහන් කරනවා.

බීම සඳහා අත් බෙහෙත්
ංකරපිංචා ගසේ කොළ, පොතු, කලං 12 බැගින් ගෙන වතුර පත 8ඃ1 ට සිඳ සීනි දමා බොන්න දෙන්න.

ංරණවරා මූලේ පොතු පොල් සමග කොටා මිරිකා රත්කර බීමට දෙන්න. (පත 1�2 ක් පමණ)

ංකරපිංචා කොළ යූෂවලින් හීනටි සහලින් කැඳ සාදාදෙන්න.

ංකරවිල කොළ, කරපිංචා කොළ, කලං 4 බැගින් ගෙන පත 8ඃ1 ට සිඳ සහිඳ ලුණූ දමා බීමට දෙන්න.

ංකෝමාරිකා යූෂ පත 1�2, තැඹිලි පොල් කිරි පත 1�2, එරඬූ තෙල් තේ හැඳි 2 ක් සමග බොන්නට දෙන්න.


මෙවැනි ආකාරයේ අත් බෙහෙත් බීම සඳහා ගැනීමට හැකියි. ඒ වගේම කරවැලා වැනි සර්පයෙක් දෂ්ඨ කළ අවස්ථාවක දෂ්ඨ මූඛයේ ගෑම සඳහා ද ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා.

ංබැබිල කොළ අමූ කහ සමග අඹරා දෂ්ඨ මූඛයේ ගාන්න.

ංකැකිරිි කොළ, දෙහි ඇඹූලෙන් අඹරා එම ස්ථානයේ ආලේප කරන්න.

ංකීකිරිදිය කොළ දෙහි ඇඹූලෙන් අඹරා දෂ් කළ ස්ථානයේ ගාන්න.

ංකරවිල කොළ උණූදියෙන් අඹරා ගෑමද සූදුසූය.

ංඔලිඳ මූල් ගිතෙලින් අඹරා ගෑමටද පූළුවන.


දෂ්ඨ කළ ස්ථානයේ ගෑමට සහ බීමට සූදුසූ මෙම අත් බෙහෙත් ක්‍රම ඔබට නිවසේදීම ඉතාම පහසූවෙන් සාදාගැනීමට පූළුවන්. නමූත් රෝගියාගේ තත්ත්වය බරපතල නම් වෛද්‍යවරයෙක් ළඟට රෝගියා ගෙනයාමද ඉතා සූදුසූය.




ආයූර්වේද වෛද්‍යාචාර්ය
ජී. ඒ. ජී. නානායක්කාර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment