කරවල සම්බෝලය හදන්නෙ මෙහෙමයි



කරවල සම්බෝල


අවශ්‍ය ද්‍රව්‍යබල කරවල ග්‍රෑම් 100
රතුළුෑණූ ග්‍රෑම් 50 යි
වියලි මිරිස් කෑලිවලින් මේස හැඳි 1 යි
කරපිංචා දළු කපාගත් මේස හැඳි 1 යි
කපාගත් සූදුළුෑණූ තේ හැඳි 1/2
දෙහි යූෂ මේස හැඳි 1 යි

සාදාගන්නා ක්‍රමය
කරවල කපා සෝදා, අඟුරුවල හෝ කබලක පූළුස්සා කොටාගන්න. කෑලි මිරිස් තරමක් හොඳට කොටා ළුෑණූ කරපිංචා සූදුළුෑණූ එක්කර නැවතත් කොටා එයට කොටාගත් කරවල දමා දෙහි යූෂද එක්කර රස බලන්න.


ඔබත් මෙය අත්හදා බලන්න.

කෑම මේසයට රසවත් සම්බෝලයකි.

කටිට කරවල සහ වටිටක්කා කරිය


අවශ්‍ය ද්‍රව්‍ය

කටූ සමග කටිටා කරවල ග්‍රෑම් 100 යි
වටිටක්කා ග්‍රෑම් 200
සූදුළුෑණූ ග්‍රෑම් 30 යි
කපාගත් ළුෑණූ ග්‍රෑම් 30 යි
කපාගත් අමූමිරිස් ග්‍රෑම් 30 යි
මිරිස් කුඩූ තේ හැඳි 1 යි
කරි කුඩූ මේස හැඳි 1 1/2 යි
කහ කුඩූ තේ හැඳි 1/2 යි
උළුහාල් ඇට 10 යි
දියකිරි අඬූකෝප්ප 2
මිටි කිරි අඬූකෝපප 1 යි
අබ ඇට තේ හැන්ඳයි
රම්පෙ කරපිංචා කුරුඳුපොතු


සාදාගන්නා ක්‍රමය
වටිටක්කා කෑලි කපාගන්න.
කරවල කටූත් සමග සෝදා කපාගන්න.
අබ ඇට වතුරෙන් අබරාගන්න. වටික්කා සහ කරවල බඳුනක දමා මිටිකිරි සහ අබ හැර අනෙක් සියල්ල එකට දමා ලිප තබා තැම්බෙන්නට හැර, මිටිකිරිවලට අබ මිශ්‍රකර උතුරවා ගන්න.
මෙය රසවත් කරියකි. පෝෂණ ගුණයෙන් ද ඉහළය.

අඟුලූ කරවල හොද්ද
අවශ්‍ය ද්‍රව්‍ය 

අඟුලු කරවල ග්‍රෑම් 200
මාළු මිරිස් ග්‍රෑම් 25 යි
තක්කාලි ග්‍රෑම් 25 යි
කපාගත් සූදුළුෑණූ තේ හැඳි 1 යි
උළු හාල් ඇට 10 යි
කපාගත් අමූමිරිස් කරල් 2 යි
ළුෑණූ ග්‍රෑම් 30 යි
කරිකුඩූ මේස හැඳි 1/2 යි
කහ කුඩූ මේස හැඳි 1/2 යි
මිරිස් කුඩූ තේ හැඳි 1 යි
දිය කිරි අඬූකෝප්ප 1 1/2 යි
මිටිකිරි අඬූකෝප්ප 1 යි
රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු.


සාදාගන්නා ක්‍රමය
කරවල කපා සෝදාගන්න. මාළු මිරිස් හතරට පලාගන්න. තක්කාලි ලොකු තීරු කපන්න. භාජනයක් ගෙන මිටිකිරි තක්කාලි හැර අනෙක් සියල්ල එකට දමා ලිප තබා තැම්බූනූ පසූ මිටිකිරි සහ තක්කාලි දමා උතුරවා ගන්න.





පබ්ලිස් සිල්වා
අධ්‍යක්ෂක ආහාර ප්‍රවර්ධක
ගල්කිස්ස මහ හෝටලය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment