නිරෝගි දිවියක් ලබා දෙන ආහර



කෙඳිි සහිත ආහාර මගින් අධි රුධිර පීඩනයේ අවධානම පහළට

ශාකවල අඩංගු රසායනයන් මගින් මිනිස් ෙසෙලවලට සිදුවෙන හානිය ඉබේටම වළක්වනවා. සූදුළුෑනූ, ගොව්ා වල මෙම ශක්තිය අඩංගුයි. කෙඳි සහිත ආහාර මගින් අදිරුදිර පීඩනය, ස්ූතලබව සහ පිළිකාවලට තිබෙන අවදානම ඉබේටම අඩූ කරනවා. පලතුරුවල අඩංගු ස්වභාවික ශක්තිය තරම් මිනිස් සිරුරට ගුණ ලබා දෙන වෙනත් ආදේශකයක් නොමැති තරම් කිව්වත් වරදක් නැහැ. දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් වෛද්‍යවරයෙකු වෙත යෑම ප්‍රමාදකර ගත හැකිය යන කියමන ඔබ අසා ඇති. නමූත් මෙයින් අදහස් කර ගන්නේ අපි ඇපල් පමණක් ආහාරයට ගත යූතු බව නොවේ. කිනම් පලතුරකින් වූවද ඔබගේ සිරුරට අවශ්‍ය ගුණ ප්‍රමාණවත් තරමට ලබා ගත හැකියි.


1. ද්‍රාව්‍ය කෙඳි


ද්‍රව්‍ය කෙඳි ඉතා ක්මනින් ජලයේ ජීර්ණය වන අතර එයින් සෑදෙන ගම් මෙන් වූ ඇලෙන සූළු ස්වභාවයෙන් ජීර්ණය ප්‍රමාද කරයි. ඇපල් කැරටි සහ පැඟිරි පලතුරුවල ද්‍රව්‍ය කෙඳි බහූලව ඇත.


සූදු ළුෑනූ වල පිළිකාවට එරෙහි බලයක්


තිරිඟු, එළවළු සහ ධාන්‍යවල අඩංගු අ--- කෙඳි මගින් ආහාරයේ ගමන්මග වේගවත් කරයි.


ඇතැම් ශාක රසායන මගින් පිළිකාවට එරෙහිව ශරීරයේ ශක්තිය ගොඩ නගයි. පැඟිරි කුලයේ පලතුරු, ඇපල්, ළුෑනූ, මිදි ආදියේ මෙන්ම සූදුළුෑනූ, වලද මෙම ශාක රසානයන් බහූව අඩංගුව ඇත.


පීනසට ගුණ කැරටි සහ පැපොල්


කැරටි පැපොල් ආදී ආහාරවල අඩංගු තැඹිලි, කහ ර්ණය කැරොම්තොයිඩ නමින් හඳුන්වනවා. මෙම කැරොටිනොයිඩ සිරුරේදී ඉබේටම විටමින් ් බවට පත් වෙනවා. කිරීටක ධමනින් පීනස සහ පිළිකාවට එරෙහිව ශක්තිය ගොඩ නැගීමේ හැකියාව කැරොටිතොයිඩවල අඩංගුයි.


මාංශ ආහාර ලෙඩට මූල් වී තිබෙන්නේ ව්‍යායාම නැති නිසයි


ශාක ඊස්ට්‍රජන් මගින් රුදිර ලිපිඩ මටිටම අඩූකරන අතර හෝමොන් පිළිබඳව සිදුවෙන වෙනස්කම් නිසා ඇතිවෙන පියයූරු සහ පෞරුෂ ග්‍රන්ථි පිළිකාවන්ට ඉබේටම ආරක්ෂාව සපයා දෙනවා.


මානව විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට පරම්පරා ප්‍රභවය සිද්ධ වීමේදී මාංශ ආහාර මගින් විශාල මෙහෙයක් සිදු කොට තිබෙනවා. මිනිසාගේ ශාරීරික සහ මානසික වර්ධනයට අවශ්‍ය ප්‍රෙෘ්ටීන, විටමින, යකඩ ප්‍රභව උවමනා තරමට ලැබූණේ මෙම මාංශ ආහාරවලින්. පේශිමය වැඩීමට බලපාන යකඩ ප්‍රභව හේතු වෙනවා. නමූත් අද මිනිසූන්ට මාංශ ආහාරවලින් මෙම ගුණාත්මක බව ලබා ගැනීමට නොහැකි වීමටද හේතුවක් ඇත.


ආදිවාසීන් දඩයමෙන් ලබා ගත් මස් ආහාර කොට ගත්තද ඒවා දහනය වීමට ප්‍රමාණවත් තරම් කායික ශක්තියක් වැය කළ නිසා ඔවූන්ගේ ආහාරවලින් සිරුරට අමතර මේද ගබඩා වූණේ නැත.


නමූත් අද තත්ත්වය ඊට වෙනස්ය. අද මිනිසූන් ඊට වඩා දෙගණයක් තරමටම ප්‍රෝටීන් ලැබෙන අතර ඒවා දහනය වන තරම් කායික ශක්තිය වැය වෙන්නේ නැත. මාංශ ආහාරවලින් සංතෘප්ත මේද අසීමිතව සිරුරට ලැබෙන අතර ඒවායින් ඔබ නොදෑනූවත්වම වකුගඩූ අක්මා තුවාලවලට මග පාදනූ ඇත. හෘද රෝග සහ පිළිකාවලටද සංතෘප්ත මේද හේතුකාරක වන නිසා අනවශ්‍ය පරිදි මාංශ ආාහරවලට දක්වන ගිජූ බවෙන් ඔබ නිදහස් විය යූතුය.


ඵළ ඇට වර්ග වලින් ලැබෙන මේද සිරුරට කිසිදු ලෙසින් අහිතකර නැත. ඵල හා ඇට වර්ගවල ප්‍රෝටීන්, විටමින් හා ඛනිජ ලවණ බහූලය. හෘද රෝග අවදානම අවම කිරීමට මෙන්ම අමතර පෝෂණය ලබා ගැනීමට ඵල සහ ඇට වර්ගවලින් විශාල මෙහෙයක් සිදුවෙන බව ඇමරිකානූ හෘධ රෝග සංගමය මගින් නිර්දේශ කොට ඇත.


බිත්තර ගුණ සතියකට තුන්වරයි


බිත්තරවල සම්පූර්ණ ප්‍රෙෘ්ටීන් වගේම විටමින් ් ඊ 12 පෝලික් අම්ලය මෙන්ම රයිබොප්ලේවින් අඩංගුය. ඒ වගේම බිත්තරයක අඩංගු කොලොස්ටරෝල් ප්‍රතිශතය ගව මස් මෙන් දෙගුණයකි. මේ නිසා සතියකට තුන් හතර වතාවක් බිත්තර ආහාරයට ගැනීම ප්‍රමාණවත් බව වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරයි.


මේ නිසා දිව පිනවීමට මූල් තැන දෙනවාට වඩා සිරුරේ ශක්තිය සමග ජීවත් වීමේ වාසනාව ඉතිරි කර ගන්නා විදිහට ආහාර රටාව ගලපා ගත්තොත් ඔබ ඇත්තටම වාසනාවන්ත බව අමතක කරන්න එපා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment