මූහූණේ නාසයේ සහ එය දෙපස ඇති බ්ලැක් හෙඩ්ස් ඉවත් කරන්නේ කොහොමද?

ඔබ හිතුමතේට ඇඟිලි තුඩූ ආධාරයෙන් බ්ලැක් හෙඩ්ස් ඉවත් කරන්න යන්න එපා. එයින් වෙන්නේ සම තුවාල වී නියපොතු වල විෂ සහ විෂබීජ සමට ඇතුළුවීමක්.

මූලින් මූහූණ ක්ලෙන්සර් කර පිරිසිදු කරන්න. ඉන්පසූව සමට ගැළපෙන ස්ක්‍රබ් එකක් ඇල් වතුරින් දියකර කුඩා බ්‍රෂ් එකකින් මූහූණේ ආලේප කරන්න.


ඇඟිලි තුඩූවලින් කවාකාරව පිරිමදින්න. විනාඩි පහකට පසූව සෝදන්න. ස්ක්‍රබ් කිරීමෙන් බලාපොරොත්ුතු වෙන්නේ සමේ තද ගතිය සහ මැරුණූූ සම ඉවත්වීමක්. ඉන්පසූව බ්ලැක් හෙඩ්ස් ඉවත් කරන කුඩා උපකරණයෙන් සමට තුවාලයක් නොවන ආකාරයෙන් බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගන්න.


අවසාන වශයෙන් අයිස් වතුරින් මූහූණ සෝදා සමේ විවර වූ සිදුරු වසා දමන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment