හිසකෙස් ඉක්මනින් වර්ධනය වීම සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර තිබේද?

කොණ්ඩය වැවීම සඳහා කරන්න විශේෂ ප්‍රතිකාර ක්‍රම නැහැ. නිතර නිතර පලා වර්ග, හාල් මැස්සන්, ඉදුණූ ගස්ලබූ ආහාරයට ගන්න.

සතියකට සැරයක් කැරටි යූෂ, ගොටූකොළ යූෂ පානය කරන්න. දවසකට වතුර බෝතල් දහයක්වත් පානය කරන්න. පැය හතළිස් අටකට වරක් ෂැම්පූ කරලා කන්ඩිෂනර් ගල්වන්න.

සතියකට වරක් ඔයිල් මසාජ් එකක් කරන්න. ගෙදර හිඳින තෙල්වලට අරුද කොළ, සැවැන්දරා මූල්, ටිකිරිදිය මාදුරු, සූදුරු, රතුළුෑනූ ගෙඩියක්, ගොටූකොළ, මූකුණූවැන්න දළු ටිකක් එකතු කරලා සාදා ගන්නා ඖෂධීය තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩූවලින් සම්භාහනය කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment