මූහූණට සහ ඇඟට ස්ක්‍රබ් පාවිච්චි කරන්නේ කොහොමද?

මූලින්ම මූහූණට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන පිළිවෙල ගැන අවබෝධයක් ලබාගනිමූ. මූලින් මූහූණ ක්ලෙන්සර් කරන්න. ඉන්පසූව ස්ක්‍රබ් පැක් එක වතුරින් දියකර මූහූණේ තවරා විනාඩි පහක් පමණ තියෙන්නට හරින්න.

ඔබේ අතේ සූළැගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල උපයෝගි කරගෙන කවාකාරව පිරි මැද මැරුණූ සම ඉවත් කරගන්න. මෙය සමේ උඩූ අතට කරන්න.පසූව සෝදා හැර තෙතමාත්තු කර ටෝනර් ස්වල්පයක් ගල්වන්න. ඔබට ටෝනර් එකක් විදියට අයිස් වතුර වූවත් පාවිච්චි කළ හැකියි. ස්ක්‍රබ් එකක් දවස් තුනකට සැරයක් පාවිච්චි කරන්න.


ඇඟට පාවිච්චි කරන ස්ක්‍රබ් එකක් ඉහත ලෙසට පාවිච්චි කර කවාකාරව පිරිමදින්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment