දහදියට ඩියෝඩ්‍රන් එකම විසඳුම නොවේ




දහදිය කිහිල්ලෙන් වැඩිපූර පිටවෙනවා. කිහිල්ලේ තිබෙන අනවශ්‍ය රෝම නිසා බොහෝ විට අපහසූතා ඇතිවන්නේ එයින් දහදිය දුඟද පිටවීම නිසයි.

බොහෝ යූවතියන්, කාන්තාවන් කිහිල්ලේ අනවශ්‍ය රෝම ඉවත්කර ගැනීමට රේසරය භාවිත කරනවා. ඇත්තටම එය සූදුසූ ක්‍රියාවක් නොවෙයි. එමගින් ඒ ආශ්‍රිත ප්‍රදේශය කළු පැහැ ගැන්වීමක් ද වෙයි. එනම් කිහිලි ආශ්‍රිත ප්‍රදේශ රැළි වැටීමක් සිදුවන අතර සමේ කැපූම් තුවාල ද ඇතිවිය හැකියි.

රේසර් කිරමේදී නැවත වැවෙන රෝම ඝනකම්ව වැඩෙන අතර කටූ ගතියටද දැනෙනූ ඇත.

කිහිල්ලේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරමට ඇති හොඳම ක්‍රමය වැක්ස් කිරමයි. එය දිගටම කිරමේදී රෝම නොවැවෙන තත්ත්වයක් ද ඇතිවනූ ඇත.

කාන්තාවන් පමණක් නොව පිරිමින්ද මෙම අනවශ්‍ය රෝම ඉවත් කිරම කළ යූතුය. ඒ තමාගේ පිරිසිදුකම නිසාවෙන්මයි.

මේ සඳහා ඩ්‍රියෝඩ්‍රන් භාවිත කිරම විසඳුමක් නොවේ.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment