අලුත්ම නිය විලාසිතාව හරිම ලස්සනයි

නිය වර්ණ, නිය හැඩය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඇඳුමේ පැහැය අනූවත් වර්ණය වෙනස් වෙනවා. මෙවැනි කරුණූ අනූව තමයි නිය වර්ණ තෝරාගත යූතු වන්නේ.

විශේෂයෙන් මතක තබා ගත යූතු වන්නේ නිය වර්ණ ගැන්වීමට ප්‍රථම නිය කපා සකස් කර ගැනීමටයි. ඉන්පසූ නිය පිරිසිදු කිරීමටයි.

ප්‍රථමයෙන් ආලේප කළ ආලේපය මත නැවත වරක් අලුතින් නිය ආලේප කිරීම සූදුසූ නැහැ.

ප්‍රථමයෙන් නිය ආලේප කර තිබේ නම් එය ඉවත් කිරීමෙන් පසූව තමයි අලුතින් නිය ආලේප කළ යූතු වන්නේ.

මූලින්ම නිය කපා සකස් කර පිිරිසිදු කිරීමෙන් පසූ වතුර ඉවත් කර නියපොත්ත මත අවර්ණ බේස් කෝඩ් එක ආලේප කළ යූතුයි.

ඒ මත තමයි නිය ආලේපය ගැල්විය යූතු වන්නේ. බේස් කෝටි එක මගින් නිය ආරක්ෂා වෙනවා වර්ග වර්ණය නිය පොත්ත මත වදින්නෙත් නැහැ.

වර්ණ ගැල්වීමේදී දෙවරක් එය ආලේප කළ යූතුයි. නියම පැහැය ලැබෙන්නේ එවිටයි.

නිය ආලේප කිරීමේදී එය දිගු අතට ආලේප කළ යූතුයි. නියමලේ සිට පිටතට එ පාරට පින්සල ඇඳීමෙන් ආලේප කිරීම තමයි නියම ක්‍රමය.

ප්‍රථමයෙන් දෙපස ආලෙප් කර අන්තිමට මැද ආලේප කළ යූතුයි.

ආලේපයෙන් පසූ ඒ මත ටොප් කෝටි එක ආලෙප් කරන්නේ වැඩි ලස්සනක් ලබා ගැනීමටත් පළුදුවීම්වලින් නිය ආලේප රැක ගැනීමටත්ය. ටොප් කෝටි එක මගින් දිලිසෙන පෙනූමක්ද ලැබෙනූ ැත.


අපි ඕවලාකාරයට නියපොතු හැඩ කළත් නූතනයේ අලුත්ම විලාසිතාව හතරැස් හැඩයට නියපොතු කැපීමයි. ඒත් උල හැඩය නම් අපට ගැළපෙන්නේ නැත.

ප්‍රේන්ඩ් මෙනික්‍යූ අලුත්ම විලාසිතාවයි.

එහි වර්ණය නියපොත්තේ පාටම වීම විශේෂයි. නියපොත්ත අග උඩ කොටසේ සූදු පටියක් හෝ හද පළුවක් ආලෙප් කිරීම විලාසිතාවයි.


ප්‍රෙන්ඩ් මෙනිකි්‍යූ සඳහා වර්ණ තුුනක් අවශ්‍යයි.


මේ වර්ණ තුන ඇතුළත් සෙටිලෙසින් මිලදී ගැනීමට ඇත.


ඉතාමත්ම ලා රෝස පැහැය මූලින්ම ආලේප කර ඉන්පසූ සූදුපාටින් උඩ හැඩය ගෙන ඊට උඩින් අවර්ණ ලා වර්ණය ආලේප කරනූ ලැබේ.


සේල් ආටි එකද ජනප්‍රිය නිය ආලෙප්න කලාවකි. චිත්‍ර කලාව පිළිබඳව පූහූණූවක් තිබේ නම් ඒ සඳහා හොඳ නිමාවක් ලබාගත හැකක.


නිය ආලේපන වලට අමතරව ඇඉලික් පේන්ටි වලින්ද සිතුවම කළ හැකිය.


සේල් එක්ස්ටෙන්ෂන් යනූ කෘතිම නියපොත්තක් එක් කරන ක්‍රමයයි. සතියේ සිට මාස ගණනාවක් තබා ගත හැක.


මෙය ප්‍රසිද්ධ කලාවක් වන අතර ලංකාවේද බහූලව සිදුකරනූ ලැබේ.


ප්‍රවීන ශිල්පිනි දීපිකා ගුණසේකර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment