හිස කෙස්වලට සබන් ගැල්වීම සූදුසූම නැහැ


කාන්තාවන් වන ඔබ ඔබේ කාහිසකෙස් ගැන දක්වන සැලකිල්ල ගැන සෑහීිමකට පත් වෙන්න පූළුවන්ද? සැබවින්ම කාන්තාවන්ගේ රුව කැපී පෙනෙන කදිම තැන් වලින් හිසකෙස් වලට සූවිශේෂ ස්ථානයක් හිමිවෙන බව අතිශෝක්තියක් නොවේ. හොඳින් නඩත්තු කරන කේශ කල්‍යාණයක් දුටූ විට දකින කෙනාගේ සිතට මොන තරම් ප්‍රසන්න සිතිවිලි ඇති වෙනවාද?

අද අපේ අවදානය යොමූූවන්නේ කාන්තාවන්ගේ හිසකෙස් ගැනයි. තමන්ගේ හිසකෙස් හොඳින් ආරකෂා කර නඩත්තු කිරීමේ වැදගත්කම කියන්නටයි. හිසකෙස්වලට සාත්තු කරන්නට පෙරාතුව තමන්ගේ හිසකෙස් අයත් මොන වර්ගයටදෑයි දෑන සිටිම ඉතාම වැදගත්ය. නමූත් අද සිදුවී ඇත්තේ කුමක්ද? තමන්ගේ හිසකෙස් වර්ගය හඳුනාගන්නේ නැතිව වෙළඳ පොළේ ඇති නොයෙකුුත් ෂැම්පූ, කන්ඩිෂනර්, සබන් වර්ග කාන්තාවෝ පාවිච්චි කිරීමට උත්සූක වීමයි.

නමූත් ඊට පෙරාතුව ඔබ කළ යූත්තේ විශේෂඥ දෑනූමැති රූපලාවන්‍ය ශිල්පිනියකට තමන්ගේ හිසකෙස් පෙන්වා උපදෙස් පැතීමයි. එමගින් ඔබට ඔබේ කොණ්ඩයේ ස්වභාවය වගේම බොහෝ දේවල් දෑනගැීිමට අවස්ථාව උදාවේ. තමන්ගේ හිසට කළයූතු සාත්තුව කුමක්දෑයි නිවැරදිව දෑනගතයූතුයි. ඔබේ ඔලූවට සූදුසූ ෂැම්පූ නැතිනම් කන්ඩිෂනර්ද කියා දෑනගත යූතුය.

මෙතනදී මා විශේෂයෙන්ම කිවයූත්තක් ඇත. ඒ මොනම හේතුවක් නිසාවත් කෙස් ගසේ පෝෂණයට සබන් සූදුසූ නොවන බවයි.

සාමාන්‍යයෙන් කොණ්ඩය වර්ණ කරනයක් කළොත් කාන්තාවන් සතුව වියළි හෝ තෙල් සහිත හිසකෙස් අපට දකින්නට පූළුවන්. ඒ වගේම ආබාධිත හිසකෙස් තිබෙන්නටත් පූළුවන්. මේ සියල්ලටම ඉඳුරා සාමාන්‍ය හිසකෙස් වලට හිමිකම් කියන කාන්තාවන් සිටියි. මොන වර්ගයේ හිසකෙස් වලට හිමිකම් කීවද හිසකෙස් වල පෝෂණය පිළිබඳව සැලකිල්මත් වීම ඉතා වැදගත්ය. මේ අවස්ථාවේ මට යමක් සිතේ. අපේ සමාජයේ ඇතැම් කාන්තාවන් නිදා ගැනීමට පෙරාතුව, කොණ්ඩය ගොතා නින්දට යනවා මා දෑක ඇත. කොණ්ඩයේ කල් පැවැත්ම ගැන සිතන කෙනෙක් නම් එය නොකළ යූත්තකි. ඔබේ කොණ්ඩයට ආදරය කරනවා නම් නින්දට යන විට එයට සැහැල්ලූවෙන් ඉන්නට ඉඩහරින්න.


හිසකෙස් වල පෝෂණය ගැන කතා කිරීමේදී තවත් නොකියාම බැරි යමක් ඇත. ඒ හිසට ගල්වන දෙය වගේම බඩට ගන්නා කෑම බිම විටමින් වර්ග කෙස් ගස් පෝණයට ඉවහල් වන බවයි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment