නිරෝගී පැහැපත් සමකට ප්‍රතිකාරයක් -මූහූණ සම්බාහනය

මූහූණ සම්බාහනය කිරීමෙන් පැහැපත් බවක් නැවූම් බවක් සිසූනිඳු බවක නිරෝගි බවක් හා ලස්සනක් ඇති වේ. එමෙන්ම මූහූණූ ආශ්‍රිත පීඩාකාරි ආසාන අඩූ වී යයි.ඔබගේ මූහූණත් නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීමට නිවැරදිව සම්භාහනය කරගන්නා අයූරුයි මේ.
මූලින්ම මූහූණ ක්ලෙන්ස් කර ස්ක්ලබ් කර හා පැක් එක දමා පිරිසිදු කර ගන්න.

ඉන්පසූ මසාජ් කී්‍රම් ගෙන මූහූණ බෙල්ල, නළල, නිකට, ඇස්වටා, උරහිස, පපූව ප්‍රදේශය ආදී සියලු ස්ථානවල ආලේප කරන්න. ගල්වා අවසානයේ දෙඅත්වලින් නිකටෙි සිට පිටූපසටත් බෙල්ල දක්වා පැමිණ උරහිස දක්වා සම්භාහනය කරන්න. දෙවැනි පියවර ලෙස මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල ආධාරයෙන් එම ඇඟිලි වලට හසූවන ප්‍රමාණයට උරහිසේ සිට නිකට දක්වා අත්දෙක ගෙන උඩ අතට පිරිමදින්න.

මීළඟට සම්බාහනය ආරම්භ කළ යූතු වන්නේ නළල හා වෙදගිල්ල ආධාරයෙන් ඇස්වටාද සම්බාහනය කරගන්න.

ඇස්වටා කළු වී ඇති නම් වැඩි වාර ගණනක් කිරීම සූදුසූ වේ.

දබර ඇඟිල්ල ගෙන නිකට දක්වාද නාසය මතුපිට දක්වාද නාසය දෙපැත්ත ඉහළ සිට පහළ දක්වද පිරිමදින්න.

ඊළඟට ඇඟිලි තුඩූ ආධාරයෙන් බෙල්ලේ සිට මූහූණේ මාංශපේෂීන් පහළ සිට උඩටත් උඩ සිට පහළටත් සම්භාහනය කළ යූතුය. මෙය සිදු කරන අවස්ථාවේ කම්මූල උඩ සිට පහළට ඇදීම නොකළ යූතුය.

කම්මූල් සම්භාහනයෙන් පසූ නිකට යට කොටස අත්ලෙන් තද කරන අතර සාමාන්‍යයෙන් නිකට වල් දෙකක් ඇති නම් එම සම්භාහනය වැඩි වාර ගණනක් කිරීම සූදුසූ වේ.

ඉන්පසූ අතේ ඇඟිලි ආධාරයෙන් කම්මූල් දෙපස තද කිරීම සිදු කරන උරහිස හා පපූ ප්‍රදේශය සම්භාහනය කරන්න.

ඉහත ස්ථාන අවසන් වූ පසූ කම්මූල් අතැගිලි වලින් තටිටූ කිරීමක් සිදු කරන අතරම නිකට යටි කොටස සම්බාහනය කරන්න.

සම්භාහනය අවසන් කිරීම සඳහා මූහූණේ පිහිටි සියලුම නිල මෘදු ඇගිලිතුඩින් තෙරපීම සිදු කරගන්න.

ඔබ සම්භාහනයක් මූහූණට කර ගැනීමේදී නිසියාකාර ලෙස නිවැරදිව සිදු කරගන්න. එසේ නිසියාකාරව සිදු නොවූණේනම් අතුරු ආබාධ ඇති වී මූහූණට අවලස්සනක් ගෙන ඒමට පූළුවන.





ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිචාන්දනී බණ්ඩාර
සැලුන් චාම්වේ
නාවල පාර, නූගේගොඩ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment