රුව වඩන සෙම නසන ඇඹූල් දොඩම්

පළතුරු අතර තවත් ප්‍රබල තැනක් ඇඹූල් දොඩම් වලට හිමිවේ. නාවල ප්‍රදේශයේ දොඩම් වලට ප්‍රසිද්ධ වන අතර මෙය ලොකු පොඩි ලෙස වර්ග දෙකකින් යූක්තවේ.

පැණි දොඩම් හා ඇඹූල් දොඩම් ගුණයෙන් සමාන වන අතර විටමින් ස්ී බහූලව ඇති පළතුරකි. මෙය ඇඹූල් ගතියෙන් යූතු නිසා මූඛයට ඛෙටය විත් මූඛය පිරිසිදු කරයි.

රුවවඩන, සෙම්රෝග නසන පළතුරකි. සෙම් ඇතිවිට ඇඹූල් දොඩම් යූෂ, ඉඟුරු, මීපැණි සමඟ මිශ්‍රකර පානය කරයි.

දේශීය වෙදකමේ අළු දලූ පාන ඖෂධයට දොඩම් දලූ භාවිත කරයි.

අංශභාග රෝග, සන්නිය, වලිප්පූව රෝග සඳහා සූදුසූ වන අතර ආහාර මාර්ගයේ රෝග සඳහාද සූදුසූවේ.

බඩගිනි වඩවන, පණූරෝග වලට හා හෘද වස්තුවට ගුණ දායකයි.

ඇඹූල් දොඩම් පත්තු වලට යොදාගන්නා අතර බාහිර වශයෙන්ද පාවිච්චි කරන්න පූළුවන්.

ශරීරයේ විෂ නසන ගුණය ඇති රූසපූව පැහැපත් කර ගැනිමටද උපකාරී වේ.


ආයූර්වේද ශල්‍ය වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශික්ෂණ රෝහල බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment