ඇඹරැල්ලා පපූවට හොඳයි

ඇඹරැල්ලා හෘදයට, දියවැඩියාට ඉතාමත් හිතකරය.

පළතුරක්, එළවළුවක් සහ චටිනි ලෙසින් අපේ ගෙවල්වල පිළියෙල කර ආහාරයට ගන්නා ඇඹරැල්ලා සැබැවින්ම ඖෂධ්‍යක් වැනිය.

අමූ ඇඹරැල්ලා ඃ පිත වර්ධනය කරයි.

වාතය සමනය කරයි.

ඉදුණූ ඇඹරැල්ලා ඃ පිත සමනය කරයි.

වාතය සමනය කරයි.

වේදනා නාශක ගුණය ඇත. ආහාර රුචිය වැඩි කරයි. කාම ශක්තිය වැඩි කරන අතරම රුධිර වහනය වළක්වන ශක්තිය ඇත.

ගර්භනී කාන්තාවන්ට ඉතාමත් ගුණදායකය.

ඉදුණූ ගෙඩි ආහාරයට ගැනීමෙන් ශරීරයේ බලය හා පෘෂ්ඨිමත් බව ලැබේ.

හෘද රෝගීන්ට, අධික රුධිර පීඩනය ඇති අයට, දියවැඩියා රෝගීන්ට එළවළුවක් හා පළතුරක් ලෙසින් ආහාරයට ගැනීම ඉතාම ගුණදායකය.

ආයූර්වේදය විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment