අඹූසැමි සබඳතවලදී පළමූ එක්වීමේදී අධික වේදනාවක් දෑනේද?

වෛද්‍යතුමනි මම විසි දෙහැවිරදි යූවතියක් වන අතර ළඟඳි විවාහ වීමට අපේක්ෂාවෙන් පසූවෙමි. බයිිසිකල් පැදීම දුර පැනීම වැනි කී්‍ර්‍රඩාවල යෙදුණූ මා විවාහයට බියෙන් පසූවෙමි.මෙවැනි කී්‍රඩාවල යෙදීමෙන් කන්‍යාභාවය බිඳෙන බව මගේ ලොකු අම්මා පවසනවා. ඇයද තරුණ කාලේ එවන් කී්‍රඩාවල යෙදී ඇති අතර ඇයද විවාහයක් කරගෙන නැත.
වෛද්‍ය තුමනි මගේ ලොකු අම්මා පවසන්නේ සත්‍යයක්ද? වෛද්‍යතුමනි අඹූසැමි සබඳතවලදී පළමූ එක්වීමේදී අධික වේදනාවක් දෑනේද?
අධික රුධිර වාහනයක් සිදුවන බවද අසා ඇත්තෙමි. එය සත්‍යයක්දෑයි පහදා දෙන්න.


පිළිතුර
කී්‍රඩා කිරීම හේතුවෙන් යූවතියකගේ කන්‍යාපටලය බිඳීයන්නේ නැහැ.
යූවතියකගේ කන්‍යාපටලය පිහිටා ඇත්තේ යෝනි විවරය ආසන්නයේමයි. එමෙන්ම එක් එක් යූවතියකගේ කන්‍යා පටලයෙ හැඩය පිහිටා ඇත්තේ විවිධාකාරයටය.
ඇතැම් යූවතියකගේ කන්‍යා පටලය ඉතා සියූම්ව පිහිටා තිබෙන අතර තවත් අයෙකුගේ කන්‍යෘපටලය ඝනව පිහිටා තිබීමට පූළුවන්.
එමෙන්ම අප ඉහත සඳහන් කළ ආකාරයට කන්‍යා පටලය සියූම්ව පිහිටා ඇති තැනැත්තියට පළමූ එක්වීමේදී වේදනාකාරී තත්ත්වයක් මෙන්ම රුධිරය තරමක් වැඩපූර පිටවීමට හැකියි.
කන්‍යාපටලය ඇදෙන සූළු ආකාරයකට පිහිටා ඇති කාන්තාවකට වේදනාකාරි තත්ත්වයක් හෝ රුධිරය පිටවීමක් සිදුනොවන්නට පූළුවන්.
ඇතැම් කාන්තාවන්ගේ කන්‍යා පාටලය ඝනව පිහිටා තිබීම හේතු කොට ගෙන ඇයට සියූම් ශල්‍ය කර්මයකට වූව භාජනය වීමට සිදුවිය හැකියි. එහෙත් එය මහ ලොකු ගැටලුකාරි තත්තවයක් නොවේ.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment