ආදරණීය අඹූසැමි සබඳතාවකට එකිනෙකාගේ රූපය කෙතරම් වැදගත්ද?


අප සිරුරෙහි ඇති රසායනිකයන්ට සමාන රසායනික ඇති අයකු අප අසල සිටී නම් අප සිත තුළ ආදරයක් ඇතිවෙයි.
විවාහවීමට වඩාත් සූදුසූයැයි අපි, සෑමවිටම සිතන්නේ පෙනූමෙන් හා ක්‍රියාශීලීත්වයෙන් ගැළපෙන අයයි. මේ නිසාම බොහෝ කඩවසම් තරුණයෙකුට සෙසූ බොහෝ යූවතියන් උමතු වූවද පෙනූමෙන් එතරම් හැඩ නැතැයි සිතන්නියක් පැත්තකට වී සිටින්නේ ඔහූගේ සිත දිනා ගැනීම තමාට අසීරු බව වැටහීමෙනි. එහෙත් බොහෝ අවස්ථාවලදී එම කඩවසම් තරුණයාගේ සිත ඇදී යන්නේ තමා කෙරෙහි බොහෝ උනන්දුවූ හැඩකාරියන් කෙරෙහි නොව පැත්තකට වී සිටින හැඩ නැති යූවතියටය.

මෙම විශේෂත්වය කුමක්ද?
සරසවියේ බස්වහරට අනූව මෙම තත්ත්වය හැඳින්වෙන්නේ "හැන්ඩි බඩූ නෑ" යනූවෙන් වන අතර එහි අරුත වන්නේ බොහෝ කඩවසම් තරුණයන් සැමවිටම තෝරාගන්නේ පෙනූමෙන් අඩූ යූවතියන් වීමය. ඔහූ දකින බොහෝ අය සිතන්නේ ඔහූට කෙතරම් සූන්දර යූවතියක් තෝරාගැනීමට තිබූණේද යන්නය.

බොහෝ කඩවසම් තරුණයන්ට යන එන සෑම තැනකදීම බොහෝ සූන්දර යූවතියන්ගේ අවධානය ලැබීමෙන් ඔහූට එහි විශේෂත්වයක් නොවීමට හැකිිය. එයට අමතරව ඔහූ බොහෝ සූන්දර යූවතියන් ඇසූරු කර තිබීමටද හැකිය. බොහෝ කඩවසම් පෙනූමැති තරුණයන් වඩාත් උනන්දුවක් දක්වන්නේ රූපසූන්දරියක් තෝරා ගැනීමට නොව බොහෝ චාම් ගතිගුණ ඇති සරල බූද්ධිමත් යූවතියක තමාගේ ජීවිතයේ සහකාරිය කර ගැනීමටය. මෙම ස්වභාවය ගැහැනූන් සම්බන්ධයෙන්ද සාධාරණ වේ. එනම් බොහෝ සූන්දර යූවතියන් තම ජීවන සහකරු ලෙසින් තෝරා ගන්නේද එතරම් කඩවසම් පෙනූමක් නොමැති පිරිමින්ය. එහිදීද ක්‍රියාත්මක වන්නේ රූපයට වඩා අදරය බූද්ධිය හා සාර්ථකත්වයහිමි පිරිමින් කෙරෙහි ඇය උනන්දුවක් දෑක්වීමය.

සූන්දරත්වය විශේෂත්වයක් නොවේ
මෙසේ බොහෝ කඩවසම් තරුණයන් හා සූරූපී යූවතියන් තමාගේ රුවට සමාන නොවූ පූද්ගලයන් සමග පෙමින් වෙලීම සම්බන්දයෙන් තවත් ගැඹූරින් අධ්‍යනය කිරීමට හැකිය.

සාමාන්‍යයෙන් නව යෞවනයට පැමිණීමත් සමගම තරුණ තරුණියන්ගේ ඉලක්කය වන්නේ තම මිතුරු මිතුරියන් අතර වැඩිම ඉල්ලුම හිමි තරුණයෙකු හෝ තරුණියක සමග පෙම් සබඳතාවක් ඇති කර ගැනීමටය. මෙහිදී සැමගේම වැඩි අවධානය යොමූ වන්නේ සූන්දර මිනිසූන් කෙරෙහිය.

එහෙයින් කඩවසම් තරුණයා හෝ සූරූපී යූවතිය සමග හාදවීම විශිෂ්ට දක්ෂතාවක් හෝ ජයග්‍රහණයක් බවටද පත් වේ. එය තරගයක් බවටද පත්වේ.

නමූත් කඩවසම් තරුණයන් හෝ සූරූපී යූවතියන්ට මෙම තරගය අදාල නොවන්නේ ඔවූන්ට සූන්දර මිනිසූන් සමීප කර ගැනීමේ අසීරුතාවක් නොවීමෙනි.

එහෙයින් සූන්දර පිරිමියෙකු හෝ ගැහැනියක දිනා ගැනීමේ මානසිකත්වයක් නොවීමෙන් ඔවූන්ගේ මීළඟ ඉලක්කය වන්නේ බූද්ධිමත් සාර්ථක ජීවිතයක් හිමි ආදරණීය පූද්ගලයෙකු කෙරෙහිය.

සූන්දර පූද්ගලයන් අසීරුවක්ද?
මීළඟට ඔබේ අවධානයට යොමූවිය යූත්තේ එතරම පෙනූමක් නැති අය සූන්දර පූද්ගලයන් සමග විවාහ වීමෙන් ඔවූන් අතර ගැටළු මතුවේද යන්නය.

මූලික වශයෙන්ම බොහෝ සූන්දර ගැහැනියක එතරම් කඩවසම් නොවූ පිරිමියෙකු සමග හෝ කඩවසම් පිරිමියෙකු සූන්දර නොවූ යූවතියක් සමග විවාහ වූ විටදී සමාජයට එය ප්‍රබල ගැටළුවකි. මන්ද මෙතරම් සූන්දර ගැහැනියක් හෝ පිරිමියෙකු ඔහූ හෝ ඇය තරමින් සූන්දර නොවූ අයෙකු සමග සම්බන්ධවූයේ ඇයිද හා ඔවූන් සතුටෙන් ජීවත් වෙන්නේද යන්න සමාජය ප්‍රබල ගැටළුවක් කර ගනී. සමාජය පවසන තරමේ අසීරුතාවක් හෝ නොගැළපීමක් ඔවූන් අතර වේදෑයි විමසා බලමූ.

බොහෝ කඩවසම් පිරිමියෙකු හෝ සූරූපී ගැහැනියක සමග විවාහ වූ විටදී මතුවන ගැටළුව වන්නේ පොදු සමාජයේදී දෙදෙනාගේ වෙනස කෙරෙහි උනන්දුවීමය. එයට අමතරව වඩාත් සූන්දර පූද්ගලයා කෙරෙහි අනෙකුන් උනන්දු වෙද්දී සූන්දරත්වයෙන් තොර පූද්ගලයා සියූම් අසීරුතාවකට පත්වේ.නමූත් ඒ ඔවූන් දෙදෙනා විවාහ වූ අලුතදී වන අතර එම තත්ත්වයන්ට හූරු වෙද්දී එම අසීරුතාව මග හැරේ. මන්ද එකිනෙකා දක්වන ආදරය විශ්වාසය හා බැඳීම මත අඹූ සැමි යූවලගෙන් එකෙකු රූමත් හා අනෙකා එසේ නොවීම ගැටළුවක් බවට පත් නොවේ. එසේම සමාජය ඔවූන් දෙදෙනාගේ වෙනස පැහැදිලිවම දුටූවද අඹූසැමි යූවලට එවන් වෙනසක් නොදෑනෙන්නේ ඔවූන්ගේ සබඳතාවෙහි පදනම ආදරය හා විශ්වාසය වීමෙනි.

එහෙයින් විවාහක යූවලකට එකිනෙකාගේ රූපයේ වෙනස නොවැටහෙන අතර එය ඔවූන්ගේ සතුටට බලපෑමක්ද නොකරේ. එයට හේතුවන්නේ ආදරය තුළින් අනෙකා දෙස බලද්දී ඔහූව වඩාත් සූන්දරව පෙනීමය. එම යූවල අතර අසමගියක් මතුවන්නේ ආදරය හා සැලකිල්ල අවම වූවොත් පමණි.

රසායනික ආකර්ෂණය
විවාහ වීම සඳහා ආදරය කරද්දී අප සැමවිටම රූමත් අය පිළිබඳව සෙවීමක් කරන්නේද යන්න අප විමසා බැලීම වටී. මන්ද සූන්දර යූවතියන් හා කඩවසම් පිරිමින්ට සමාජයේ ඉල්ලුමක් තිබේ.

නමූත් ආදරය කරද්දී වඩාත්ම වැදගත් වන්නේ එකිනෙකාගේ රූපයෙහි තරම නොවේ.

එහිදී වඩාත්ම ක්‍රියාත්මක වන්නේ ආදරය සංවේදී සිරුරෙහි රසායනිකයන්ය. අප සිරුරෙහි ඇති රසායනිකයන්ට බලපෑම් කළ හැකි රසායනිකයන් හිමි පූද්ගලයෙකු අප අද්දර ගැවසෙද්දී සියූම් ප්‍රතිචාර දෑක්වීමක් සිදු වේ. අපට අනෙකෙකුට ආදරෙයි කීමට සිතෙන්නේ එවිටය. එහෙයින් ආදරය කරද්දී වඩාත්ම බලපාන්නේ එකිනෙකාගේ රූපය නොව එකිනෙකා දෑකීමෙන් හා සමීප වීමෙන් ඇතිවන රසායනික ප්‍රතික්‍රියාය.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment