පිරිමින් ගැන ඔබ සිතා සිටි අන්දම බොරුවන අවස්ථා 10 ක්


මූළු ජීවිතය පූරාම ඔබ ගැටෙන්නේ පිරිමින් සමගිනි. ඒ අතරින් එකෙකු තෝරාගෙන මූළු ජීවිතයම බෙදා ගැනීමට ඔබ තීරණය කරනූ ඇත. එහෙයින් ඔබ සිතන පිරිදි ඔබ ඔවූන් පිළිබඳව බොහෝ දේ දනී.

ඔබ පිරිමින් පිළිබඳව දන්නා දෙයට පදනම්ව ඇත්තේ පරම්පරා ගණනක් ඔවූන් පිළිබඳව සිතූ ආකාරයය. එහෙයින් ඔබ පිරිමින් පිළිබඳව ඇති අවබෝධය මිථ්‍යාවක් වීමටද හැකිය. එහෙයින් පිරිමින් පිළිබඳ මිථ්‍යා මත 10 ක් විමසා බලමූ. එය පිරිමින් ගැන ඔබ සිතාගෙන සිටි ආකාරය වැරදි බව සේම ඔවූන් සම්බන්ධයෙන් සැබෑ අවබෝධයක්ද ලැබේවි.


පිරිමි නොහඬති
පිරිමින්ට ඇත්තේ බොහෝ සවිමත් සිතක් යැයි හා එහෙයින් පහසූවෙන් හැඩවීමට නොහැකි බව පිළිගත් මතයකි. එහෙයින් සූළු දෙයටත් හැම බාර වී ඇත්තේ ගැහැනූන්ටය. එහෙයින් පිරිමින් නොහඬන්නේද යන්න අධ්‍යයනය කිරීමට සමාජ විද්‍යාඥයන්ට දිගු කලක්ම ගෙවීමට සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ වාද කර ගැනීමට ද සිදුවිය. නමූත් අවසානයේදී තීරණය වූයේ පිරිමින් ගැහැනූන්ට සමානවම හඬන බව හා සමාජය ඔහූ නෑසිය යූතු බවට වූ රීතිය යටතේ එය සඟවා ගැනීමට උත්සාහ කරන බවය. සමාජය සිතන්නේ එය පිරිමිකමට නිගරුවක් ලෙසිනි.


පිරිමින්ද ගැහැනූන් සේ හඬනූ ඇත. නමූත් එය සමාජය සැඟවීමට උත්සාහ කෙරේ. නමූත් යම් යම් අවස්ථාවලදී සතුට හෝ දුක වෙනූවෙන් ප්‍රසිද්ධියේ හැමට ද පෙළඹේ. පසූගිය සූනාමි සිද්ධියේදී තම සමීපමතමයන් අහිමි වීමෙන් පිරිමි හඬනූ අප දුටූවේ එහෙයිනි..

සාමාන්‍යයෙන් වීරයන් හා සවිමත් පූද්ගලයන් ලෙසින් අප සිතන්නෝද හඬති. ක්‍රිකටි කී්‍රඩක සූනිල් ගවස්ර්කාර් තබා තිබූ ටෙස්ටි ශතක 35 හේ වාර්තාව බිඳ හෙලු සචින් තෙන්දුල්කාර් පිටිය මැද සිට කඳුළු හෙලුවේ තම පියා සිහිපත් වූ බව පවසමිනි.


ගැහැනූන්ට තරමින්ම පිරිමින්ටද දුක සිතේ. එලෙසින්ම කඳුළු ගැලීමක්ද සිදු වේ. වෙනසකට ඇත්තේ පිරිමින් සමාජයට කඳුළු සැඟවීමය. ගැහැනූ තම කඳුළු සමාජයට පෙන්වීමට ප්‍රිය කරති.


පිරිමි දක්ෂ රියදුරෝ වෙති
වේගයෙන් රියපැදවීමේදී පිරිමි දක්ෂයෝ වෙති. අවදානම් සහිත රිය පැදවීමේදී පිරිමි උනන්දු වූවද අනතුරුවලට මූහූණ දීමේදී වැඩි ප්‍රවණතාවක් දක්වති. ඒ බව ලොව පූරාම සමික්ෂණ වාර්තාවලින් පෙන්නූම් කෙරේ. ලන්ඩනයේ ගාර්ඩියන් පූවත්පත වාර්තා කරන අන්දමට 2005 වසරේදී එරට රියදුරන්ගෙන් සියයට 97 ක්ම අනතුරුදායක රිය පැදවීම්වලට වරදකරුවන් වී ඇති අතර මාරක අනතුරුවලින් සියයට 94 ක් ම පිරිමින් අතින් සිදුවූ ඒවා වේ.

එඩින්බර්ග් හි පිහිටි තේපියර් සරසවියේ රියදුරු මානසිකත්වය පිළිබඳව අධ්‍යයනය කළ මනෝ වෛද්‍යවරයෙකු වන ස්ටීව් ස්ට්‍රැඩින්ග් පවසන පරිදි සූක්කානම අතට ගත් සැනින් ඔවූන් රිය පදවන්නේ අවදානම් ස්වරූපයෙනි.


නමූත් කාන්තා රියදුරන්ගේ අනතුරු පිළිබඳව අපට අසන්නට නොලැබේ. ඔවූන් රියපදවන්නේ නිවැරදිව මාර්ග සළකුණූ හා සංග්‍රහවලට අනූගත වෙමිනි. එහෙත් ඔවූහූ වේගයෙන් රිය පදවති. මේ නිසාම විශේෂිත මතයට අනූව කදිම රියදුරන් වන්නේ කතුන් වේ.


පිරිමි ඕපාදූප නොදොඩති
පිරිමින්ද අන්‍යයන් පිළිබඳව ඕපාදූප දොඩවනූ ඇත. නමූත් ඔවූන් එය හඳුන්වන්නේ ඕපාදූප ලෙසින් නොව තොරතුරු ලෙසිනි.

ඔවූන් ඉතා කපටි ලෙසින් එය සාකච්ඡා ස්වරූපයෙන් අදහස් දෑන්වීම් ලෙසින් පවත්වා ගෙන යයි.

පිරිමින් ගැහැනූන් දොඩන ඕපාදූපවලට සවන් දීමට ප්‍රියය. එම තොරතුරු ඇසූරෙන් තමා නිර්මාණයකළ තොරතුරු සංග්‍රයක් සෙසූ අය අතර පතුරුවන්නේ අලුත් මූහූණූවරකිනි. ඕපාදූප දොඩවද්දී පිරිමින් වඩාත්ම ප්‍රිය කරන්නේ ගැහැනූන් පිළිබඳව අනියම් සබඳතා, ලිංගික සබඳකම්, හා කී්‍රඩා ලෝකය වැනි අංගයන් කෙරෙහිය. බ්‍රිතාන්‍යයේ ස්වේච්ඡා සංවිධානයක් වන ඉන්ඩ්‍රස්ට්‍රියල් සොසයිටි මගින් කළ සමීක්ෂණයට අනූව ඇමරිකාවේ කතුන්ට වඩා ඕපාදූප දොඩන්නේ පිරිමින්ය. විශේෂයෙන්ම ඔවූන්ගේ මාතෘකා වී ඇත්තේ කතුන්ගේ කටයූතු ය.

එහෙත් එම සමීක්ෂණයට අනූව පිරිමි හා ගැහැනූන් ඕපාදූප දොඩන්නේ දෙයාකාරයකටය. පිරිමින් දොඩන ඕපාදූප කතුන්ගේ ඕපාදූපවලට වඩා සත්‍යයෙන් තොරය. ගැහැනූන් ඒ සඳහා නිවැරදිවම කරුණූ රැස් කරගත්තද පිරිමින් කරන්නේ අසන දේවල් නිර්මාණය කරගත් ඕපාදූප පවසති. එහෙයින් ගැහැනියක ඕපාදූපයක් සකස් කිරීමට පිරිමින්ට වඩා කාලයක් ගත කරනූ ඇත. ගැහැනූන් ඕපාදූප දොඩන්නේ මිතුරියක සමග කදිම සම්බන්ධතාවක් වර්ධනය කර ගැනීමට වූවද පිරිමියෙකු එය කරන්නේ සියල්ල දත් පූද්ගලයෙකු වීමටය. එහෙයින් පිරිමින් ඕපාදූපවලට උන්නදුවක් නොදක්වන බව මිථ්‍යාවකි.


පිරිමි සාප්පූ සවාරිවලට ප්‍රිය නොවෙති
පිරිමින් සාප්පූ සවාරි යෑමට ප්‍රිය නොකරන බව මිථ්‍යාවකි. ඔවූන්ද එයට ප්‍රබල උනන්දුවක් දක්වයි. ඔවූන් කතුන්ට වඩා වෙනස් වන්නේ කතුන් ඇඳුම් පැළඳුම් සඳහා පමණක් සාප්පූ ගියද පිරිමින් එසේ කරන්නේ බොහෝ දේ මිලදී ගැනීමටය. සාප්පූ යෑමේදී කතුන් වැඩිපූර උනන්දුවන්නේ ඇඳුම් පැළඳුම්, පාවහන් අත්බෑග්, හා ආයිත්තම් පිළිබඳව පමණි. පිරිමින් සාප්පූ සවාරිවලදී ඉලෙක්ට්‍රොනික උපාංග, ජංගම දුරකතන, ලැප්ටොප්, නාද රටා ක්‍රම, හෝ හෝම් තියටර් සිස්ටම් යනාදිය පිළිබඳව විමසිලිිමත් වීමටය. එමෙන්ම පිරිමි සාප්පූ සවාරිවල යෙදීමේදී උසස්තම හා හොඳම දේ මිලදී ගනිති

පිරිමින් සාප්පූ සවාරි යෑමේදී අලුත්ම වෙළෙඳ නාම හා විලාසිතා පිළිබඳව උනන්දුවක් දෑක් වේ. පිරිමින්ද කතුන් සේම එකම සාප්පූවකින් තමාට අවශ්‍ය දේ මිලදී නොගෙන තැනින් තැන ඇවිද බැලීමේ පූරුද්දක් තිබේ. ඇතැම් විට පිරිමින් කතුන්ටද වඩා සාප්පූ යෑමට ප්‍රිය වනූ ඇත.


පිරිමි ආහාර පිසීමට අදක්ෂයෝය
ගැහැනූන් සිතන අන්දමට පිරිමින්ට තේ කෝප්පයක් සෑදීමට හෝ ආහාර වේලක් සකස් කර ගැනීමට නොහැක. ඔවූන් එයට ප්‍රිය නොවේයැයි සිතයි. එය සහමූලින්ම වැරදි මතයකි. වර්තමානයේ සිටින පිරිමින් බොහොමයකට කතුන්ට වඩා රසවත්ව ආහාර පිසීමට හැකි අතර ඔවූහූ එයට ප්‍රිය කරති. නමූත් කතුන් ඉදිරියේ එය පෙන්නූම් කිරීමට නොයති.

පිරිමින්ට ආහාර පිසීමට හැකි වූවද එය අනිවාර්යෙන් ම කළ යූත්තක් සේ පිළිගැනීමට එකඟ නොවෙති. ඔහූ එයට ප්‍රිය කරන්නේ විනෝදාංශයක් ලෙසින් පමණි. එහෙයින් මිතුරන් පිරිසක් සමග පිටතට ගිය විටකදී ආාහර පිසීමට බොහෝ පිරිමි ඉදිරිපත් වෙති.

පිරිමින් ආහාර පිසීමේදී ගැහැනූන්ට වඩා වෙනසක් තිබේ. ඔවූහූ එළවළු ආදිය වැඩිපූර කැපීමක් නොකරන අතර ආහාර ද්‍රව්‍ය වැඩිපූර සේදීමටද උත්සාහ නොකරති. මූළුතැන්ගෙය අවූල් කිරීමටද ඔවූන් ප්‍රියය. වැඩි ආහාර සංඛ්‍යාවක් වෙනූවට කිහිපයක් සකස් කරීමට ඔවූහූ ප්‍රිය වෙති. ඔවූූන්ට අවශ්‍ය ඉක්මනින්ම එය නිමා කිරීමටය.

එමෙන්ම පිරිමින් ආහාර පිසීමේදී බැලීම් කිරීමට ද ප්‍රියය. එයිින් ආහාර ද්‍රව්‍ය නාස්තියක් සිදු වේ. නමූත් ගැහැනූන් ආහාර පිසීමේදී අනූගමනය කරන්නේ පොදු සම්ප්‍රදායික වටිටෝරුවකි.






සාර්ථක පවූල් ජීවිතයක් වෙනූවෙන්
නිලම්බර සේනානායක


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment