කුඩා දරුවන් තනි කාමරයක නිදිකරවීම සූදුසූද - නැද්ද ?

දරුවන් ඇස්මෙන් සූරකින අම්මලාට

කුඩා දරුවෙකු නින්දට යා යූත්තේ මාපියන් සමගද? නොමැති නම් හූදකලා කාමරයකද? අපේ රටෙි මේ සම්බන්ධයෙන් විවිධ මත වෙති. එනම් කුඩා දරවන්ට කාමරයක් වෙන් කරදී ඔහූට එහි තනිවම නින්දට යෑමට සැලසීම බොහෝ මව්පියන් එකඟ නොවන්නේ එය ඔවූන්ගේ සිතට දුකක් වීමෙනි. නමූත් බටහිර රටවල පාසල් ගමන ඇරඹීමත් සමගම දරුවන්ට වෙනම කාමරයක ඔහූන්ගේ ලෝකයක ජීවත් වීට ඉඩ සැලසේ. එය ඔහූගේ පෞරුෂය වර්ධනය කෙරෙන්නක් යැයි පිළිගන්නා බටහිර මනෝ වෛද්‍යවරුන් මාපියන්ගේ පෞද්ගලිකත්වය


රැක දීමක් ලෙසින්ද පිළිගනිති.


මන්ද දරුවන්ගේ අවබෝධය බිළිදුූවියේ සිටම තිබෙන්නක් බව අද පිළිගන්නා අතර දරුවන් ළඟ සිටියදී මාපියන් ලිංගිකව හැසිරීම ඔහූන්ගේ ලෝකයක ජීවත් වීමට ඉඩ සැලසේ. එය ඔහූගේ පෞරුෂය වර්ධනය කෙරෙන්නක් යැයි පිළිගන්නා බටහිර මනෝ වෛද්‍යවරුන් මාපියන්ගේ පෞද්ගලිකත්වය


රැක දීමක් ලෙසින්ද පිළිගනිති.


දරුවෙකුට තනියම කාමරයක නින්දට යෑමට අවස්ථාව ලබා දීමට ඔහූගේ කුමන වයසේදී සිදුවිය යූතුද යන්න තීරණය කළ යූත්තේ මාපියන් විසිනි. නමූත් තේරුම් බේරුම් වයසේ සිටින දරුවන්ට තනයම ි කාමරයක නිදා ගැනීමේ හැකියාව ඇතැයි පැවසේ.


කෙසේ හෝ කුඩා දරුවෙකු තනිවම කාමරයක නින්දට යැවිය යූත්තේ ක්‍රමානූකූලව ඔහූ එයට හූරු කිරීමෙනි.


මාවත සකස් කරගන්න


කුඩා දරුවෙකුට තනිවම කාමරයක නින්දට යෑමට හූරු කිරීමට මූලින්ම කළ යූත්තේ ඒ සම්බන්ධයෙන් සැමියා බිරිඳ හෝ වෙනත් සෙසූ වැඩිහිටියන් සමග කතාබහ කිරීමයි. එමෙන්ම දරුවෙකු තනි කාමරයක නින්දට යෑවීම එක දිනකින් සිදුකළ යූත්තක් නොවේ. එය ක්‍රමයෙන් කළ යූත්තකි. පවූලේ ප්‍රධානින් එයට එකඟ වීමෙන් පසූව දරුවාට එය පැවසීය යූතුය එමෙන්ම තනිව නින්දට යෑම පිළිබඳව දරුවාට බල කිරිම වරදකි. එසේ කිරීමෙන් ඔහූගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානිය ඔබට සිතා ගැනීමට පවා නොහැකි වනූ ඇත.


දරුවාට තනි කාමරයක නින්ද ට යෑමට පෙළඹවීම අවශ්‍යය. ඔබ එයට දිිරි දෙන්න. විශේෂයෙන්ම තවත් දරුවෙකු අපේක්ෂාවෙන් ඔබ සිටී නම් වැඩිමල් දරුවා තනිවම කාමරයක නින්දට යෑමට දිරිමත් කළ යූතු වේ. . එමෙන්ම වැඩිමල් දරුවා අලුත් කාමරයකට යෑම සිදුවිය යූත්තේ අලුත් දරුවා බිහිවීමට මසකට පමණ පෙරදීය.


අලුත් සිරිතක් අනූගමනය කරන්න


කුඩා දරුවෙකු තනිවම කාමරයක නිදා ගැනීමට සැරසීමත් සමගම ඔහූගේ ජීවිතියට අලුත් සිරිත් කිහිපයක් එක් කිරීමෙන් ඔහූ එම දිවියට ප්‍රිය කරයි. එනම් නින්දට යෑමට පෙරදී ඔහූගේ සිරුර උණූසූම් ජලයෙන් සේදීම වර්ණවත් අලුත් රාත්‍රි ඇඳුම් අන්දවීම නින්දට යනතුරු රසවත් කතා පැවසීම හා ඔහූ ප්‍රිය කරන සෙල්ලම් බඩූ ලබා දීමත් සිදුවීම ඔහූගේ ජීවිතයට අලුත් වෙනසකි. . එයට අමතරව රාත්‍රියේ නින්දට යෑමට පෙර එම පූරුදු දරුවාට ඇතිවීම මාපියන්ගේ පැත්තෙන්ද යහපත් වූවකි.


දරුවා සමග කතාබහ කරමින් සිටීම කිසියම් කී්‍රඩාවක යෙදීමෙන් ඇතිවන විඩාපත් බව ඔහූට සූව නින්දක් ලබා දේ. එමෙන්ම නින්දට යෑමට පෙර ඔහූගේ වැසිකිලි කටයූතු සිදු කළේද යන්න ඔබ විමසා බලන්න. මන්ද මැදියම් රැයේදී අවදිව වැසිකිලි යෑමට අවශ්‍ය වීම දරුවා බියපත් බීමට හේතුවකි.


ඔබ අසල ගැවසෙන බව


තනි කාමරයක නින්දට යන දරුවාට ඔබ ඔහූ අද්දරම ගැවසෙමින් ඔහූ පිළිබඳව විමසා බලන බව ඒත්තු ගැන්වීම වැදගත් වේ.


වඩාත්ම කදිම ක්‍රමය වෙන්නේ දරුවා නින්දට යෑමෙන් පැයකට පසූව ඔබ නින්දට යෑමය. එමෙන්ම ඔබ ඔහූගේ කාමරයේ පිටත රෑදී එදිනෙදා කටයූතුවල යෙදෙමින් කතාබහ කරමින් හෝ ඇවිදිමින් සිටින විටදී ඔහූ විශ්වාසයෙන් යූතුව නින්දට යනූ ඇත. එසේ නොමැතිව දරුවා කාමරයෙහි නිදන්නට සකස් කරදී විදුලි පහන් නිවා දමා එයින් පිටතට යෑම ඔහූගේ සිත බියපත් හා හූදකලා කරවන්නකි.


සූව පහසූව නිර්මාණය කිරීම


දරුවෙකුගේ නින්දට තෝරා ගත් කාමරය ඔහූට සූව පහසූ සේම ප්‍රියතාව උපදවන තැනක් වීම අවශ්‍යයි. එහි වර්ණය මූදුවීම ඇඳ ඇතිරිලි දරුවගේ මනසට ප්‍රියවීම, විදුලි පහන්වලින් බියකරු ඡායා නිර්මාණය නොවීම මෙහිදී වැදගත් වේ. එම කාමරය සූරංගනා කතාවකට සමාන වීමද සූදුසූවේ ඒ තුළ ඔහූ අදහන ආගමෙහි පිළිරුවක් තිබීම ඔහූට ආරක්ෂිත හැඟීමක් ලැබ දෙන්නකි.


පැසසූමට ලක්කිරීම


සෑම හිමිදිරියෙකම දරුවා අවදි වූ විටදී ඔහූව පැසසීම වැදගත් වේ.


"දෑන් මගේ පූංචි පූතා ලොකු ළමයෙක්නේ. එයාගේ වැඩ සේරම තනියෙන් කරගන්නවා කාමරයත් ලස්සනට තියා ගන්නවා."


යැයි පැවසීමෙන් දරුවාගේ සිතට වටිනාකමක් ලැබේ. එයට අමතරව මිතුරන් නිවසට පැමිිණි විටදී දරුවාට දෑන් තනි කාමරයක් ඇති බව හා ඔහූ එය අලංකාරව තබා ගන්නා බව ඔවූන්ට ද දරුවා ඉදිරයේම පැවසීමෙන් ඔහූ ආඩම්බරයට පත් වේ. එයින් තනිවම කාමරයක නින්දට යෑමෙන් යම් ජයග්‍රහණයක් ලද බවක් දරුවාට හැඟේ. එමෙන්ම වගකීම් දෑරීමේ පූරුද්ද ළමා වියේ සිටම දරුවට ඇතිවේ.


හොල්මන් සහ අඳුරු


දරුවන්ගේ සිත සාමාන්‍යයෙන් අඳුරු, හොල්මන් අඳුරු ඉසව් හෝ පිටත ගස් චලනය වීම දෑකීමට බියය. එහෙයින් බිළිඳු වියේදී සිට විවිධ කතා ඇසූරෙන් ඔබ දරුවාට පැවසිය යූත්තේ හොල්මන් යැයි දෙයක් නොමැති බවය. අඳුර සැකසෙන්නේ විදුලි එළිය ඒම ප්‍රදේශයට ගලා නොයෑමෙන් බවයි. එවිට ඔහූගේ සිත එවැනි දෙයට බිය වීමෙන් වළකී. ඔහූගේ කුතුහලය ඇතිවන සෑම දෙයක්ම මැනවින් විස්තර කර දෙන්න. තවද සිහිනයෙන් බිය වීම දරවන් අතර සූළභව සිදුවන්නක් හෙයින් ඒ ගැන ඔහූව දෑනූවත් කරන්න. ශබ්දයක් ඇසූනූ විටදී දරුවාගේ කාමරයේ පහන් දල්වා ඔහූගේ නින්ද පිළිබඳව විමසා බලන්න.


රූපවාහිනිය නැරඹීම


කුඩා දරුවෝ නින්දට යෑමට පෙර රූපවාහිනිය නැරඹීමට ප්‍රිය කරති. නමූත් තනි කාමරයක නිදන දරුවෙකුට නැරඹීම සඳහා ඔබ අනූමත කළ යූත්තේ ළමයින්ට සූදුසූ ඒවා පමණි. එසේ නොමැතිව බිය උපදවන ටෙලිනාට්‍ය හෝ වැඩසටහන් නැරඹීමෙන් දරුවන්ගේ රාත්‍රි නින්දට බාධා සිදුවීමට හැකිය. එයට අමතරව තනිව නිදා ගැනීම ඔවූන් ප්‍රතික්ෂේප කිරීමටද හැකි වේ.


සාමකාමී පරිසරයක්


තනිව කාමරයක නින්දට පූැරදු කළ දරුවාගේ මනස නින්දට යෑමට පෙර බොහෝ ප්‍රසන්නව තිබීමද වැදගත් වේ.


පවූලේ වැඩිහිටියන් අතර නොසන්සූත් බව හා දරුවාට දොස් පැවරීම ආදියෙන් දරුවාගේ මනස අවූල්ව නින්දට නූසූදුසූ තත්ත්වයක තිබීමටද හැකිය. එහෙයින් අශුභවාදී සිතුවිලි දරුවෙකු නින්දට යෑමට පෙරදී ඔහූගේ සිතට ඇතුළු වීමෙන් ඔහූගේ නිනද් කණස්සලු ස්වභාවයකට පත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment