ඇලුමිනියම් භාජනවල උයන ආහාර වැඩිවේලාවක් වළඳේ තබා ආහාරයට ගැනීම හොඳද?



මැටි වලන්වල උයනව නම් තමයි ඉතින් ගොඩක් හොඳ. ඇලුමිනියම් භාජනවල උයපූ ආහාර ඇත්තෙන්ම ගොඩක් වෙලා තියන්නත් හොඳ නෑ. අපි කියමූ උදේ පාන්දරින්ම ඇලුමිනියම් භාජනයක පිසින ලද ආහාරයක් දවල් එකට දෙකට විතර ආහාරයට ගන්නවා කියල පැය කී්‍යක් ඒ ආහාර ඇලුමිනියම් භාජනයේ තිබිලා තියෙනවාද?


මැටිවලං ගැන වගේම දර ලිප් ගැනත් හිතන්න පූරුදුවෙන්න. පොල් කොළ විතරක් දාලා ඉක්මනට වතුර ටිකක් උණූ කරගෙන තේ ටිකක් හදාගත්තා කියලා හිතන්නකෝ. ඒ තේ බොන්න බැරිතරමට පොල් කොළ රසක් දෑනෙනවා නේද?


අන්න ඒ වගේම ලිපට දර දාලා ආහාර ඉව්වම දර වල තියෙන වාෂ්පය ආහාරයට එකතු වෙනවා. දරවල අපේ ශරීරයට හිතකර ගුණයක් තියෙනවා නම් ඒ ගුණයත් ආහාරයට එකතු වෙනවා.


සමහර බේත් තෙල් සූදු හඳුන් දර දාලාම හිදින්න කියල ආයූර්වේදයේ කියනවා. නැත්නම් කියන්න බැරියැ ඕනෑම දර වර්ගයක් දාලා තෙල හින්දන්න කියල නේද?


සෘෂිවරු ඉන්න කාලයේ විදුලි බලය තිබූණේ නැති බව ඇත්ත. එත් මිනිසාගේ දියූණූවත් එක්ක මේ වගේ වෙනස්කම් ඇති වෙන බව සෘසිවරු හිතලා තිබූණා. විදුලිය ගෑස් භාවිතයෙන් සකස් කරගන්නා ආහාර විෂ තත්ත්වයකට පත්වෙන්න පූළුවන්. ඒ ආහාර නිසා වකුගඩූ ආබාධ පිළිකා ලේ විෂවීමේ රෝග ඇතිවෙන්න පූළුවන්.


ගෑස් ලිපේ අයනවට වඩා දර ලිපෙන් ලැබෙන ආශ්වාසය ගෘහනියටත් ගෙදරටත් හොඳයි. දරවලින් එන ඖෂධ දුම ශරීරයට හිතකරයි. කරප්පම් දාපූවාම පොල් කොළ දුම් ගහන්නේ ඖෂධ ගුණය නිසය.ි


පිත්තල ඇලුමිනියම් වගේ හැදි පාවිච්චි නොකර පොල් කටූ හැදි පාවිච්චි කරන්න. ඒක ඔබේ ශරීර සෞඛ්‍ය රැක ගැනීමටම තමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment