මාලූ තෙල් පියයූරු පිළිකා වළක්වනවා

කාන්තාවන් අතර බහූල පැතිරී පවතින පිළිකා අතර බහූලව පවතින පිළිකා විශේෂයක් ලෙස පියයූරු පිළිකා හැඳින්විය හැකිය. මේ නිසා පියයූරු පිළිකා මර්දනයට අවශ්‍ය ප්‍රතිකාර සෙවීම සඳහන් ඖෂධ නිපදවීමට විද්‍යාඥයන් විවිධ පර්යේෂණ කරනවා.

අපි දෛනික ආහාරයට කුඩා මාලු ගන්නවා. මේ මාලුවල තිබෙනවා ඔමෙගා ඃ 3 කියල මේද අම්ලයක් මේ මේද අම්ලය සමග එක්තරා නිර්වින්දන ඔසූවක් මූසූකරලා සාදාගත් ඖෂධයක් තමයි පියයූරු පිළිකා වළක්වන ඖෂධය ලෙස භාවිත කරන්නේ.

මේ ඔමෙගා  3 කියන මේද අම්ලයම රුධිරයේ තිබෙන කොලෙස්ටරෝල් අඩූකිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා හදවත් රෝග අවම කර ගැනීම සඳහා හූරුල්ලන් සාලයෝ වැනි කුඩා මාළු ආහාරයට ගැනීම උපකාරි වෙනවා. ඇමරිකාවේ ඉන්දියානා සරසවියේ මහාචාර්ය රෆන් සිදත් පවසන්නේ ඔමෙගා ඃ 3 මේද අම්ලයට පිළිකා ෙසෙලවල මර්දනය වීම බාල කිරීමටත් පැතිරී යාම වළක්වා ගැනීමටත් හැකියාවක් තිබෙන බවයි. ඒ වගේම හන්දිපත් රුදාව මෙන්ම ඇදුම වැනි රෝගවලින් මිදීමට ද මේ ඔමෙගා ඃ 3 මේද අම්ලය ඉවහල් වන බවද පවසනවා.


මේ සියලුම රෝග තත්ත්ව සිරුරෙන් පහව ගොස් නිරෝගි දිවියක් ගත කිරීමට අපි අපේ දිනපතා ආහාරයට කුඩා මාලු වර්ග ඇතුළත් කර ගනිමූ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment