මල්වර නැකතට අනූව ඔබේ ස්වාමි පූරුෂයා හඳුනාගන්න



අස්විද ඃ ආත්ම ගෞරවය ඇති ප්‍රසිද්ධියට පත් වන පාලනය හිමි වාසනාවන්ත විවාහය සාර්ථක වන ස්වාමියෙක් ඇයට හිමි වේ.


බෙරණ ඃ ස්ත්‍රියකගේ ජීවිතය අසාර්ථක වේ. කපටි අයෙකි. විවාහය එතරම් සාර්ථක නොවේ.


කැති ඃ විවාහ ජීවිතය අවූල් වියවූල් සහිත එකකි. විවාහ ජීවිතය සාර්ථක නොවේ.


රෙහෙණ ඃ ඉතා වාසනාවන්ත යහපත් ගතිගුණ ඇති, ප්‍රධානත්වයකට පත් වන ඉඩකඩම් ලැබෙන විවාහ වූ විට දියූණූව ලබන කරුණාවන්ත ප්‍රියමනාප පූරුෂයෙකු ලැබේ.


මූවසිරසඃ හොඳ ගතිගුණ ඇති, කාර්මික අංශයට බර පිරිමියෙකු ඇයට හිමි වේ.


අද ඃ ස්වාධීන වෘත්තියකට බර, ගැටූම් සහිත පූද්ගලයෙක් හිමි වේ.


පූනාවස ඃ ඉතා වාසනාවන්ත ගේ දොර ඉඩකඩම් හිමි උසස් රැකියාව ඇති සැප සම්පත් හිමි උගත් පූරුෂයෙකු වේ.


පූෂ ඃ වාසනාවන්තය. සහයෝගයෙන් වැඩ කටයූතු කරන ත්‍යාගශීලී සමාදානය අගයන දියූණූව ඇති අයෙකි.


අස්ලිස ඃ එතරම් කල්ක්‍රියාව හොඳ නැති පූද්ගලයෙක් වේ. බොහෝ විට විිවාහය සාර්ථක නොමැත.



මා ඃ ගතිගුණ කල්ක්‍රියාව හොඳය. ධනය වස්තුව ඇති ගෞරවය හිමි ප්‍රසිද්ධ පූද්ගලයෙකි.


පූවපල් ඃ ඇයට හිමිවන්නේ කිසිම පිළිවෙළක් නොමැති පූද්ගලයෙකි. විවාහ ජීවිතය අසාර්ථ වේ. බොහෝ විට විවාහ ජීවිතය තනියෙන් පවත්වා ගෙන යන අයෙකි.


උත්‍රපල් ඃ පිංවත් හොඳ ස්වාමියෙකි. ප්‍රසිද්ධියට පත් අයෙක් වේ.


හත ඃ ඉතා හොඳ වාසනාවන්ත අයෙකි. ඔහූ ආගම දහමට ලැදි පූද්ගලයෙක් වේ. ආත්ම ගෞරවය ද ඇති පූද්ගලයෙකි.


සිත ඃ කලාවට ලැදි නිර්මාණශීලි අයෙකු වන අතර වෙළෙඳ කටයූතු කරන දියූණූ වන අයෙක් ලැබේ.


සා ඃ ඉතා වාසනාවන්ත නැකතක් ලෙස හැඳින්විය හැක. ධනවත් වාසනාවන්ත ස්වාමියෙක් ලැබීමේ වාසනාව හිමිවේ.


විසා ඃ මෙය ශුන්‍ය නැකතකි. ධනයට හිමි නැකතක් නොවේ. මේ නැකතින් මල්වර වූ යූවතියගේ සැමියා ධනය අතින් ශුන්‍ය අයෙකු වේ. ලෞකික ජීවිතයේ සැප අඩූවේ.


අනූරඃ වාසනාව ඇති යහපත් අයෙකි. ගෙයක් දොරක් හිමි ගෞරවනීය අයෙකු වේ.


දෙට ඃ කල්ක්‍රියාව අතින් එතරම් සූබ නැති විවාහ ජීවිතය අසාර්ථක කරදර කාරි ජීවිතයක් ඇයට හිමි වේ.


මූල ඃ ඉතාමත් වාසනාවන්ත නැකතකි. ආගම දහමට ලැදි ඉතා වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කරන අයෙකු ලැබේ.


පූවසල ඃ එතරම් ගතිගුණ හොඳ නැති අවාසනාවන්ත අයෙකු වේ.


උත්‍රසල ඃ ඉතා වාසනා ගුණය ඇති ධනය අතින් හොඳ ඉඩ කඩම් හිමි සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන අයෙක් වේ.


සූවණඃ සම්පත් ඇති වාසනාවන්ත අයෙකු වේ. එමෙන්ම දීර්ඝායූෂ ඇති සමගියෙන් ජීවත්වන අයෙකි.


දෙනට ඃ යහපත් කල්ක්‍රියාව ඇති ආගම දහමට ලැදි කැපී පෙනෙන කාර්මික අංශයට බර වාසනාවන්ත අයෙකු වේ.


සියාවස ඃ ප්‍රසිද්ධ පූද්ගලයෙකුවන අතර ඉඩම් යාන වාහන ලැබෙන පූද්ගලයෙකි.


පූටපූටූප ඃ විවාහ ජීවිතයේදී කරදර ඇති වේ. බොහෝ විට ඔළුවට බරක් නොගෙන සැහැල්ලුවෙන් සිටින ස්වාමි පූරුෂයෙකු වේ.


උත්‍රපූටූප ඃ ධාර්මික ආදරයෙන් සලකන ගතිගුණ හොඳ අයෙකු වේ. ඉතා වාසනාවන්ත සැප සම්පත් ඇති පූද්ගලයෙකි.


රේවතී ඃ යහපත් ස්වාමියෙකි. ධනවත් ත්‍යාගශීලී ඥාතීින්ට උදව් කරන අයෙකු වේ.


ජ්‍යෙතීර්වේදී ඩී පී ජයසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment