පොළොස් මාළුව සාදන අයුරු

අවශ්‍ය ද්‍රව්‍ය
පොලොස් 1 නට

පොල් ගෙඩි දෙකක දියකිරි හා මිටි කිරි ගන්න.

කරි කුඩූ (කබලේ ඃබැදගන්න)

ඉඟුරු, ළුෑණූ තෙලෙන් බැදගන්න.

කරපිංචා, අමූමිරිස්, උම්බලකඩ, සූදුළුෑණූ, කුරුඳුපොතු, ගොරකා, හූණූ(විටට කන) බැදගත් කරි කුඩූවලට එක්කර ගන්න.

තෙල් ස්වල්පයක්

ලුණූ රස අනූව

සාදාගන්නා ක්‍රමය
තෙල් ස්වල්පයක් ලිප තබා පහේ ටික දමා පොලොස් ටික දිය කිරෙන් තම්බාගන්න. ඉන්පසූ ළුෑණූ උම්බලකඩ, රම්පා, කරපිංචා, ඉඟුරු හා මිටිකිරි දමා පැය 5 1/2 ක් පමණ මද ගින්දරෙන් තැම්බෙන්නට හැරීමෙන් තෙල් තටිටූවක් උඩට මතුවේ. එය ඉවත්කර ගන්න. (පොලොස් කැබැල්ල ලා රෝස පාටට පෙනේ)

පොලොස් ටික අසූරා තැබීම සඳහා බෝතලයක්ගෙන විනාඩි 10 තම්බාගෙන රස්නය පිටින්ම පොලොස් ටික දමා විනාඩි 45 නැවත පියන වසා තම්බාගන්න. මෙය අවූරුදු දෙකක් කල්තබා ගත හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment