රස රස කෑම හදමූ ගෙදරදිම - ෆ්‍රයිඩ් රයිස් ,කරි කුඩූ ,රසම් - තැම්බූම් හොදි ,අයිස් කී්‍රම්


 ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

බටර්, මාගරින් හෝ එළඟි තෙල් ස්වල්පයක්


කැරටි ලීක්ස් බත් කහ ලුණූ ස්වල්පයක්


සාදාගැනීම 

ඔබ කැමති තෙල් ස්වල්පයක් භාජනයකට දමා රත්කර එයට කැරටි ටික දමා විනාඩි 2 ක් බැදගන්න. (ගින්දර අඩූවෙන්) එය බැදුණූ පසූ ලීක්ස් හා කහ ස්වල්පයක්, ලුණූ ස්වල්පයක් දමා පිසගත් බත් දමා ගන්න.


එළවළු ගිනිකූරු මෙන් සිහින්ව කපාගත යූතුයි.


කරි කුඩූ

අවශ්‍ය ද්‍රව්‍ය 

කොත්තමල්ලි ග්‍රෑම් 500 සූදුරු ග්‍රෑම් 250 මහදුරු ග්‍රෑම් 50


සාදාගැනීම


මේ සියල්ල හොඳින් සෝදා වෙන වෙනම, වියළා ගන්න. වියළා ගත් පසූ සිහින්ව කුඩූකර බෝතලයකට අසූරා ගන්න. බැද කුඩූ කිරීම අවශ්‍ය නොවේ. සති දෙකක් පමණ තබාගත හැකියි.


රසම් / තැම්බූම් හොදි

අවශ්‍ය ද්‍රව්‍ය 

සූදුරු මාදුරු කොත්තමල්ලි කරපිංචා කොළ, නැටි, අතු, සූදු ළුෑනූූ, අමූ ඉඟුරු (හොඳින් අඹරා ගන්න) සියඹලා යූෂ


වියළි මිරිස් කරල් 2 ගම්මිරිස් ඇට ස්වල්පයක් වතුර


සාදාගැනීම


මේ සියල්ල භාජනයකට දමා හොඳින් උතුරනකල් හැඳි ගා ගන්න.


අයිස් කී්‍රම්

අවශ්‍ය ද්‍රව්‍ය 

කිරි ලීටර් 1 සීනි ග්‍රෑම් 100 බිත්තර කහමද හෝ කස්ටඩ් පවූඩර වැනිලා ස්වල්පයක්.


අඹ (තමන් කැමති පලතුරක් ගත හැකිය.)


සාදාගැනීම


කිරි සීනි උණූකර ගන්න එයට බිත්තර කහමද හය දමා හොඳින් නිවෙන තෙක් තබන්න. (බිත්තර පාවිච්චියට අකමැති අයෙකුට කස්ටඩ් යොදා ගැනීමට පූළුවන්) හොඳින් නිවාගත් පසූ පලතුරු යූෂ දමා බෝල් එකකට දමා බීටරයෙන් ගසාගන්න. එලෙස කිහිප වාරයක් හොඳින් ගසාගත යූතුවේ.




ප්‍රවීණ සූපවේදී ටී. පබිලිස් සිල්වා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment