නිතරම ප්‍රශ්න ඇතිවන පවූලකට සෙත්කවි කීම හොඳයි


පොරොන්දම්, අන්තර්ගතය නොගැලපීම ගණන් නොගෙන විවාහ ජීවිතවලට එළඹෙන බොහෝ දෙනෙකු මගේ ජීවිතයේ හමූවී ඇත. මේ අයට ඒ තැනට යන්නට සිදුවි ඇත්තේ ඒ වනවිටත් පෙම්වතුන් ලෙස බොහෝ දුර පැමිණ ඇති නිසාය. මානූෂික හේතුන් නිසා වෙන් නොවී විවාහ ජීවිතයට ඇතුළත්වේ. නමූත් කල්යාමේදී නැති ප්‍රශ්න දෙදෙනාගේ ජීවිත වලට එල්ලවන විට එක ඇඳේ දෙපසක නිදාගද්දී, එක ගෙදර කාමර දෙකක නිදාගනිද්දී දෙදෙනාට තමන් දුරදිග නොසිතා ගත් තීරණයේ බරපතලකම වැටහෙනූ ඇත. කේනද්‍ර දෙකේ අන්තර්ගතය නොගැලපූන දෙදෙනෙකුට සාර්ථක පවූල් ජිවිතයක් ගෙන යාමට ඉඩකඩ නැතිදෑයි කෙනෙකු මගෙන් ප්‍රශ්න කරන්නට පූළුවන. සැබවින්ම එයට එක එල්ලේම මට උත්තරයක් දිය හැකියි. ඒ එවැන්නක් කළ හැකි බවයි.

නමූත් ඒ සඳහා විවාහ යූවළ විසින් විශාල කැපකිරීමක් කළ යූතුයි. එකිනෙකා ගැන අධි මානූෂිකත්වයෙන් යූතුව බලන්නට පූරුදු පූහූණූ විය යූතුය. බිරිඳගේ හා සැමියාගේ වැරදි අඩූපාඩූකම් ඉවසාගෙන සතුටින් පවූල් ජීවිත ගෙන යන පවූල්ද මට හමූවී ඇත. ඔවූන්ගේ කේනද්‍රවල ගැලපීම කොහෙත්ම සිදුනොවෙතත් මානූෂිකව අනෙක් පාර්ෂවය ගැන සිතා වෙහෙස අපහසූව නොතකා කටයූතු කරමින් මේ තත්ත්වයට පැමිණෙති. මේ කටයූත්ත පහසූ නොවේ. හරියට උඩූගම් බලා පීනා යාමක් වැනිය. මේ සඳහා අපට උපකාර කර ගැනීමට ඇති හොඳම දෙය ආගම ධර්මය බව මගේ විශ්වාසයයි. තම තමන්ගේ අදහන ආගම ධර්මය අනූව හික්මීමක්, සංවරකමක් ජීවිතවල ඇති කරගත යූතුයි. බෞද්ධාගම තුළින් මේ හික්මීම ඇති කරගැනීමට වැඩි ඉඩකඩක් ඇතිය.


කේනද්‍ර දෙකේ අන්තර්ගතය නොගැලපීම හේතු කොටගෙන එක්වන යූවළක් නිතරම කිසිවෙකුගෙන් උපදේශනයක් ලබාගෙන කටයූතු කිරීම හොඳයි. මේ සඳහා ආගමික නායකයෙකු හෝ තමන්ගේ ජොතිෂ්‍යවේදියාගෙන් උපදේශනය ලබාගැනීම හොඳයි.


නිතරම දෙදෙනාගේ සෙත ශාන්තිය ගැන සිහි කළ යූතුවේ. දෙදෙනා වෙනූවෙන් සෙත් කවි නිතරම කියනවා නම් හොඳයි. එයින් ලැබෙන ආශිර්වාදය සූළුපටූ එකක් නොවේ. ඉදිරි සතියක මේ සෙත්කවි වස්කවි වලින් ජීවිතයට ලැබෙන ප්‍රයෝජන කොතෙක්දෑයි සාකච්ඡා කරමූ.


වගකිවයූතුු දෑනූමැති උපදේශනය ලබාගනන්වා වගේම එකිනෙකාද සූහද සාකච්ඡා මගින් සාර්ථක පවූල් ජීවිතය නැමති අරමූණ කරා යා යූතුය.




ප්‍රවින ජ්‍යොතීර්වේදී
කොත්මලේ සෙනෙවිරත්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment