සූදු පැහැති ඇඳුමට ඔබ ප්‍රිය කරනවාද ?



"අවමංගල අවස්ථාවට මෙන්ම මංගල අවස්ථාවටත් එකසේ ගැළපෙන සූදු වර්ණය දවසේ ඕනෑම වෙලාවකට සූදුසූය."

"මේ වන විට ලෝකයේ ජනප්‍රියම විලාසිතා වර්ණය වී තිබෙන්නේ සූදුපාටයි"

පාටකින් යම් සූන්දරත්වයක් ලබා දෙනවා වගේම ඇතැම් හැඟීම් ප්‍රකාශ කරන්නත් පාට උපයෝගි වෙනවා. අද සමාජයේ වෙනස් වෙන විලාසිතා ලෝකයෙත් වැඩි අවධානයක් ලබා ගන්න සූදුවර්ණය සමත්වෙලා කිව්වොත් එහි වරදක් නැහැ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විලාසිතා ලෝකය තුළ සූදු වර්ණයේ යොදා ගැනීම ගැනයි.

සූදු වර්ණය සාමය සංකේතවත් කරන වර්ණය වෙනවා. සූදු පැහැයෙන් සැරසී සිටින ඕනෑම වයසක, ස්තී්‍ර, පූරුෂ දෙපක්ෂයම නෙත ගැටීමෙන් අපට දෑනෙන්නේ ප්‍රසන්න හැඟීමක්.

විශේෂයෙන්ම එදා සිට අද දක්වාම අඛණ්ඩව මංගල වැනි සූබ කටයූතුවලට මෙන්ම අවමංගල වැනි කටයූතුවලටත් සමසේ යොදා ගන්නා එකම පැහැය වෙන්නේ සූදු වර්ණයයි.

මේ දශකය වන විට ලෝකයේ අතිශයින් ජනප්‍රිය විලාසිතා වර්ණය ලෙස හඳුන්වන්නේ සූදුපාට. සූදු පැහැති ඇඳුමකට මෙන්ම සරියකට, ෂර්ටි එකකට ඃ ටී ෂර්ටි එකකට වෙනත් ඕනෑම පැහැයක් භාවිත කරමින් විලාසිතා ඉදිරිපත් කළ හැකි අවකාශය වැඩියි.


සූදුපාට දවසේ ඕනෑම කාලයක ඇඳීමට සූදුසූයි. සූදු පැහැති ඇඳුම්වලට වඩාත් ගැළපෙන්නේ රිදී පැහැති ආභරණයි.

දකුණූූ ආසියාතික රටවල් වශයෙන් හඳුන්වන අපේ රටෙි ජීවත් වෙන මිනිසූන්ට තිබෙන්නේ තලෙළු සමක්. එවැනි සමක් ඇති යූවතියක් මංගල දිනය සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී සූදු වර්ණය තෝරා ගැනීම එතරම් සූදුසූ නැහැ. ඔවූන්ට බොහෝ විට ගැළපෙන්නේ රන්වන් පාට වර්ණයන්.


මංගල ගමන සඳහා සූදු වර්ණය තෝරා ගත යූත්තේ ඇගේ සම තදින් අල්ලා තද කළ විට රත් පැහැ වන සමක් ඇති යූවතියන්ට පමණයි. පාරම්පරික උඩරට මනාලියට වූවත් සූදු පැහැති ඇඳිය යූතු යැයි නීතියක් නැහැ.

අද තරුණ පරපූර ගැහැනූ පිරිමි භේදයකින් තොරව සූදු පැහැය ඇඳුම්, පාවහන්, බෑගය ආභරණ තෝරා ගැනීම ඔවූන් තුළ රැඳී සූන්දරත්වය වඩාත් ඉස්මතු කරන්න සමත් වෙනවා.

එමෙන්ම සූදු පැහැය ඇඳිමෙන් සිත සන්සූන් වෙනවා. ඒ නිසයි අපි පන්සලට පල්ලියට සූදු පැහැති ඇඳුම් අඳින්නේ. මෙයින් සිත තුළ සන්සූන් හැඟීම් වර්ධනය වෙනවා වගේම ඕනෑම පූද්ගලයෙක් සම තත්ත්වයට පත්වෙනවා. මේ නිසයි පාසල් නිල අඳුමට, රටෙි ජාතික ඇඳුමට සූදු පැහැය යොදා ගන්නේ.


අපේ රටෙි කිසිදු වයස් භේදයකින් තොරව උස් පහත් බවෙන් තොරව ලිංග භේදයෙන් ද තොරව සූදු පැහැති ඇඳුමින් පැළඳුමෙන් සැරසිය හැකියි.

මේ වන විට අපේ රටෙි පවතින අධික උෂ්ණ පරිසරයටත් සූදු පැහැති කපූ ඇඳුම් වඩාත් උචිතයි. සූදු පැහැති ඇඳුම් ආලෝකය පරාවර්තනය කරන නිසා එහි උචිතභාවය විද්‍යාත්මක වූවත් අපට ඔප්පූ වෙනවා.


ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි ඃ පේ්‍රමසිරි හේවාවසම්
"කුලගෙදර"

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment