සෝස් සාදන අයුරු


තක්කාලි ගෙඩිය ගෙන එය පිටූපසින් කතිරයක් දමා ගන්න. භාජනයකට ජලය දමා උණූ කර තක්කාලි ටික දමා උණූන් ගස්සවා ඇල් වතුරට දමා ගත් පසූ ලෙල්ල පහසූවෙන් ගළවා ගත හැක.

අවශ්‍ය ද්‍රව්‍ය ඃ තක්කාලි, ලුණූ, කරපිංචා , තෙල්, සූදුළුෑණූ, අමූ ඉඟුරු, කුරුඳු කොළ, විනාකිරි, සීනි


සාදාගන්නා ක්‍රමය ඃ

තම්බාගත් තක්කාලි දෙකට පලා ඇට ඉවත්කර ගන්න.

සූදුළුෑණූ අමූඉඟුරු, විනාකිරි, සීනි, ලුණූ තක්කාලි දමා බ්ලෙන්ඩර් කර ගන්න. භාජනයකට තෙල් ස්වල්පයක් දමා රම්ප, කරපිංචා, කුරුඳුකොළ, සියල්ල පොටිටනියකට දමා ගැටගසා බැද ගන්න. එයට සාදාගත් මිශ්‍රණය දමා හොඳින් උතුරවා ගන්න. පෙන නගින විට පෙන ඉවත් කරන්න. හොඳින් උකුවට හා රතු පැහැයට සෝස් හැදෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment