හදවත නිරෝගීව තබන ව්‍යායාම්


නිරෝගීව සිටීමට අපි කවූරුත් කැමතියි නිරෝගී බව රැක ගැනීම සඳහා බොහෝ දෙනා කරන්නේ විවිධ ව්‍යායාම් කිරීමයි ක්‍රමානූකූලව දිනපතා කරන ව්‍යායාම්වලින් ලැබෙන ගුණය සූළු පටූ නැහැ. සාමාන්‍යයෙන් ව්‍යායාම් නොකරන පූද්ගලයින් 18 දෙනෙකුට විනාඩි 30 ක් පූරා උපකරණයක් ආධාරයෙන් ඇවිදීමට සැලැස්වීමෙන් පසූ මේද බහූල කිරි පානය කරන්න දුන්නා. මේ ආකාරයට විනාඩි 10 ව්‍යයාම් වර්ග 3 ක් සඳහා අදාළ ව්‍යායම් සිදුකළා. පෙරදින ලබා දුන් පාන වර්ගද එදිනද ලබා දුන්නා. මෙහිදී දුටූ එක් දෙයක් වූයේ එක දිගට ව්‍යායාම් කළ අවස්ථාවේදි රුධිරගත මේද ප්‍රමාණයේ පහළ වැටීමක් හා එක්දිගට ව්‍යායාම් කිරීමේදී වඩාත් පහළ බැසීමක් ද තිබූණූ බවයි.


යමෙකු ව්‍යායාම් කරන විට ඔවූන්ගේ පරිවෘත්තිය වේගය ඉහළ යාමක් සිදු වෙනවා එය නැවත පහළ වැටීමට පෙර තවත් වාරයක් ව්‍යායාම් කරන විට එය තවදුරටත් ඉහළ මටිටමකට පත් වෙනවා. මේ නිසා රුධිරගත මේදයේ ඉවත්වීමද සිදුවන බව මේ පර්යේෂණවලින් පෙනී යය.ි එසේ නම් හදවත නිරෝගීව තබා ගැනීමට කළ යූතු හොඳම දේ නිසි පරිදි ව්‍යායාම් කිරීම නෙවේද?


ඇවිදින්න බැරි අයට ප්‍රතිකාර

ස්නායූ පද්ධතියේ දුර්වලතා ඇති වූණාම විවිධ රෝගාබාධ ඇතිවෙනවා. මූලෝටෝප් ස්කේලෙරාසිස් කියන්නේ එවැනි රෝගයක් මෙවැනි ආබාධයක් ඇතිවූණාම ඇවිදීමට හැකි ක්‍රම වේදයක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයකු වන කෙන් ඇමිටෙිජ් සමත්වී සිටිනවා. මේ ක්‍රමවේදය නිර්මාණය කළේ ස්නායූ ආබාධයකින් ඇවිදීමට නොහැකි වී සිටි සිය බිරිය සඳහායි. අරමූණ ඉටූ වූ බැවින් එංගලන්තය පූරාම මෙයට හොඳ ප්‍රතිචාරයක් ලැබූණා.


මෙයින් කරන්නේ කලවා පෙදෙස්වල තිබෙන ශක්තිමත් මස් පිඬූ තෝරා ඒවාට ශක්තිය ලබා දීමයි. මෙහිදී කලවා මස් පිඬූවල ශක්තිය වැඩි කිරීම සඳහා ඇදෙන සූළු පටියක් යොදා ගනූ ලබන අතර උරහිස් ඇඳනයක් මේ උපකරණයට අයත් වෙනවා මෙම ක්‍රමය දින 90 ක් පමණ එක දිගට භාවිත කළොත් ඇවිදීමේ වේගය සියයකට සියයක් පමණ ඉහළ යනවා එසේම ආබාධිත පූද්ගලයන්ගේ මානසික වර්ධනයද හොඳින් සිදු කරනවා.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment