යහපත් දරුවෙක් බිහිකර ගැනීමේ මග

මවූකුස තුළ වැඩෙන දරුවාට නූසූදුසූ යයි අප අතර ප්‍රචලිත වී ඇති ආහාර පාන පවා නොගන්නා මවූවරු තම දරුවාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව මහ ඉහළින් සිතති. එහෙත් දරුවාගේ කය පිළිබඳව සිතන මවූවරු දරුවාගේ සිත පිළිබඳව මොහොතකටවත් සිතනවාද?


විවාපත් යූවළකගේ ජීවිතය පරිපූර්ණ වනූයේ දරු සිඟිත්තකු කැදැල්ලට එකතු වූ පසූය. ගැහැනියකගේ වටිනාකම වැඩිවනූයේ ඇය මවක් වූ පසූවය. මවක්වන්නට පෙරුම්පූරන පියකු වන්නට පෙරුම්පූරා දෙමහල්ලන් අනාගතයේදී තමා ගෙන එන දරු සිඟිත්තා ගැන අපමණ සිහින මවති. ඔහූ හෝ ඇය වෙනූවෙන් සියල්ල සකසකි. කුඩා ඇඳුම් පොඩියේ සිට තොටිල්ල දක්වා සියලු දේ රැස්කර තබති. එහෙත් මේ සියල්ල උපදින දරුවාගේ සිරුර සඳහා පමණි. හෙට ඔබ වෙනූවෙන් උපදින දරුවාගේ සිරුර සඳහා පමණි. හෙට ඔබ වෙනූවෙන් උපදින දරුවා කය පමණක් නොව ඔහූටම අයත් සිතක් ද දරා සිටින බව ඔබ අමතක නොකළ යූතුමය. දරුවාගේ සිරුර නිරෝගීමත්ව වැඩීමට අවැසි ආහාර පාන ගැනීමට මවූවරු පසූබට නොවෙති. දරුවාට හානිකර කිසිඳු ආහාරයක් ගැනීමෙන් ඔවූන් වැළකී සිටින්නේ දරුවා කෙරෙහි ඇති උත්තරීතර මවූ සෙනෙහස නිසාය.


කුස තුළ සිටින දරුවාගේ සිරුර මෙන්ම මනසද සැකසීම අත්‍යවශ්‍ය බව දෙමාපියන් වටහාගෙන නොතිබීම කණගාටූවට හේතුවේ. මන්ද අධ්‍යාත්මික ගුණ වගාවකින් යූතු දකෂ සූපිරි දරුවෙකු මවූ කුස තුළදීම බිහිකල හැකි නමූත් මාපියන්ගේ නොදැනූවත්කම නිසා බිහිවන්නේ කය පමණක් නිරෝගී දරුවන්ය. ප්‍රතිඵලය දරුවන්ගේ නොහික්මූණූ ක්‍රියාකාරකම් නිසා ජීවිතය විඳවීමට දෙමාපියන්ට සිදුවීමය.

ඔබේ කුස පිළිසිඳගත් සිඟිත්තා "සූපිරි දරුවෙකු කිරීමේ හැකියාව ඇත්තේ ඔබටයි. ඔහූ කුස පිළිසිඳ ගන්නටත් පෙර සිටම ඔබ මේ සඳහා සූදානම් විය යූතු බව ඇ�ම ඔබට පූදුමයට කරුණක් විය හැක. එහෙත් සැබෑව එයයි.

"ආරාධනයක්"
ඔබ මවූපිය පදවි දැරීමට යමෙක් උත්සාහ කරන්නේද, තවත් ඒ සඳහා වරම් ලැබී නැතිද? අපේක්ෂා භංගත්වයට පත්වන්නට එපා. ආදරනීය පිංවත් දරු උපතක් ලබාගැනීමට දැන් සූදානම් වන්න.

ඔබ යහපත් දර උපතක් පතනවා නම් ඔබ දෙපළද යහපත් පැවැත්මක් තිබිය යූතුමයි. මන්ද සමානයන්ට සමානයන් ආකර්ශනය වේ යන න්‍යාය මත ඔබට බිහිවන්නේ ඔබේ ගතිගුණවලට සමාන දරුවෙකි. ඒ නිසා ඔබගේ ආගමික දර්ශනය මත පදනම් වූ ගුණවත් ජීවිතයකට ඔබ හූරුපූරුදු විය යූතුය.

ඔබ යහපත් දේ සිතිය යූතුය. යහපත් දේ කතා කළ යූතුය. යහපත් දේ නැරඹිය යූතුය. යහපත් දේට සවන් දිය යූතුය. මේ අයූරින් සමස්ත ජීවිතයට යහපත් පැවැත්මකින් යූතුවිය යූතුය. එලෙස හැකි තරම් ස්වභාවික ආහාර පාන ගත යූතුය. ධාන්‍ය වර්ග, පලා වර්ග, අලුත් එළවළු සහ පලා වර්ග බහූලව ආහාරයට එකතු කර ගත යූතුයි. යහපත් සිතිවිලි රටාවක් සඳහා ආහාරයේ බලපෑම ප්‍රබලය. ඒ නිසාම "නිර්මාංශ" විය හැකි නම් ඉතා අගනේය. "නිර්මාංශ" වීමෙන් විභව ශක්තිය ප්‍රබල ලෙස ආකර්ශනය කර ගැනීමට හැකිවීම ඊට ප්‍රධානතම හේතුවයි. එවිට පැතුම් ඉටූවීම ඉක්මන්වේ. එමෙන්ම සූබවාදී ප්‍රතිඵල ලැබීම නියතය.

දැන් ඔබ කායිකවත් මානසිකවත් මා පිය පදවි දැරීමට සූදානම්. අවදිවී මූහූන කට දොවා පිරිසිදු වී ආගමික වතාවත් කර නිදහස් ස්ථානයක සැහැල්ලු ලෙස වාඩිවන්න. මෙය පරිසරික ආශ්‍රිත තැනක් නම් වඩාත් හොඳයි.

උදාහරණ ( තුරු වදුලක සෙවනේ  බෝ මළුවේ)


දැන් දිගු සූසූමක් ගන්න. සෙමින් හූස්ම හෙලන්න. මෙලෙස ඔබේ සිත සන්සූන් වන තුරු කිහිප වරක් හූස්ම ගැනීමත් හෙලීමත් කරන්න. දෑස් පියා ගන්න. ඔබ ප්‍රාර්ථනා කරන දරු පැටියාගේ රූපය සිතේ මවාගන්න. මහත් ආදරයෙන් ඔහූ දෙස බලන්න. දැන් මේ ලෙස ඔහූට කතා කරන්න.

චූටි පූතේ , චූටි දුවේ අපි ඔයාට හූඟක් ආදරෙයි. අම්මයි තාත්තයි ඔයා එනතුරු බලා සිටිනවා. අපි වගේ ගුණවත් අම්මෙකුයි තාත්තෙකුයි ළඟට එන්න ඔයත් බලාගෙන ඉන්නවා කියල අපි දන්නවා. අපි ඔයාට ආරාධනා කරනවා.අපි ඔයාව ආදරයෙන් බලාපොරොත්තු වෙනවා.

මේ අයූරින් ඔබේ දරුවාට ඇරැයූම් කරන්න. මහත් ආදරයෙන් ගෞරවයෙන් කතා කරන්න. ඔහූ හෝ ඇය ඔබ සොයා එන බව සිතන්න. රාත්‍රියේදී නිදාගන්නට පෙරත් මේ ලෙස

ඇරැයූම් කරන්න. නොබෝ දිනකින්ම ඔබේ ආදරණීය ආරාධිතයා ඔබ වෙත පැමින ඇති බව දැනගන්නට ලැබේවි.




පෞරුෂ සංවර්ධන සහ ව්‍යාපාර ප්‍රවර්ධන උපදේශිකා
සමන්ති දේශප්‍රිය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment