හිසකෙස් අඩූද?


හිසකෙස් වැඩියෙන් ගැලවී ගොස් තටිටය පෑදෙන්නත් ලංවී ඉන්න තරුණ ගෑනූ ළමයි, මොන තරම් හිතේ කණස්සල්ලෙන් ප්‍රතිකාර ක්‍රම හොයනවාද?

මට මේ මතක් වූනේ මගේ ඉන්දියානූ යාළුවෙක් කියපූ කතාවක්. එයා හොඳ බේතක් කිව්වා. මම අපේ දුවගේ හිසකෙස් හරියට ගැලවී යනවය කියලා කිව්වහම. හරිම පහසූ බේතක් මොකක්ද දන්නවද? එයා කිව්වා උදේ හොදිවලට දාන්න පොල් මිරිකන කොට, මිටිකිරි ටිකක් කෝප්පයකට දාලා ශීතකරණයේ තියන්නලූ. දුව නාන වෙලාවට මේ තිබ්බ පොල්කිරි ටික හොඳට ඔළුවේ ගාලා හිස් කබලට ටිකක් උරාගන්න, ඩිංගක් වෙලා ඉදලා හොඳට ඔලූව හෝදලා නාගන්න කියන්න කිව්වා.


අත්දුටූවයි ඔය අපූරුවට හොඳ කළුපාට දුවගේ හිසකෙස් වැඩෙන්න පටන් ගත්තේ. ඔබත් අත්හදා බලන්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment