දෙහි වාරෙ ලූණූ දෙහි හදමූ

අවශ්‍ය ද්‍රව්‍ය
දෙහි 1 ණට

ලුණූ 100 ට

සීනි 200 ට

විනාකිරි අඬූ කෝප්ප 1

ගම්මිරිස් ඇට ස්වල්පයක්

කොච්චි කරල් ස්වල්පයක්

සූල්තානා ස්වල්පයක්

සාදාගන්නා ක්‍රමය 
දෙහි ටික හොඳින් සෝදා වතුර භාජනයක් ලිපතබා තම්බාගෙන ඉවතට ගන්න. මැටි භාජනයකට විනාකිරි අඬූ කෝප්පයකට මිරිකා ගත් දෙහි යූෂ ලුණූ, සීනි, දමා හොඳින් රත්කර ගන්න. තම්බා පසෙකින් තැබූ දෙහි ටික ගෙන ගෑරුප්පූවකින් හිල් විද ගන්න. ඉන්පසූ සාදාගත් විනාකිරි මිශ්‍රණයට දෙහිටික දමා ගම්මිරිස් ඇට, කොච්චි කරල් හා සූල්තානා දමා වීදුරු බෝලතලයකට අසූරා ගන්න.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment