ලේසියට කඩෙන් කෑම කුරුළෑ ඇතිවෙන්න හේතුවක්



අපේ මූහූණ කැත කරන, මානසික ඒකාග්‍රතාවය නැති කරන කුරුළෑ ගැන මේ සටහන ලියවෙයි. දේශීය ඖෂධ උපයෝගී කරගෙන කුරුළෑ නැති ලස්සන මූහූණකට හිමිකම් කියන්නේ කොහොමද අපි බලමූ.

අපේ සමේ ස්වභාවය අනූව කුරුළෑ ඇතිවේ.

අප ගන්නා ආහාරවලින්ද කුරුළෑ ඇතිවේ. තෙල් සහිත සමක් ඇති අයෙකුගේ මූහූණේ අනිවාර්යයෙන්ම කුරුළෑ දක්නට හැක. මේ නිසා තෙල් බහූල ආහාර ගැනීම වළක්වා ගැනීම කළ යූතුවෙයි. ඒ කියන්නේ අපේ ආහාර පාලනය කිරීමෙන් කුරුළෑ අවම කරගත හැකි බවයි.


තරුණ පරපූර බොහෝවිට කඩ කෑම (චීන ආහාර) වලට ඇබ්බැහි වී ඇත. සමහරවිට බලන කල එය දෙමවූපියන් විසින් පහසූවට කරන ක්‍රියාවකි. මන්ද රාජකාරී කටයූතු නිමාකර රෑ බෝවී නිවසට පැමිණෙන විට උයන්න මහන්සි වනවාට වඩා කඩෙන් කෑම ගැනීම වැඩි වාසි සහගතයි. ඔවූන් සිතනූ ඇත. එහෙත් එය තරණ පරපූරට තෙල් කෑමවලට ඇබ්බැහි කිරීමකි.


තරුණ වයසට එළඹීමත් සමගම (වයස අවූරුදු දහතුනෙන් ඉහළට) සිරුරේ නොයෙක් නොයෙක් වෙනස් ලක්වෙනවා ඇත. එයින් එක් මූලික සන්ධිස්ථානයක් ලෙස අපට මූහූණ හැඳින්විය හැක. අප බූද්ධිමත් කල්පනා කරන්නේ නම් කුරුළෑ ඒම අවම කර ගත හැක. මූහූණ තෙල් පාට වනවා පමණක් නොව කුරුළෑ ඒමද බොහෝ සෙයින් වැඩිවනවා ඇත.


මූහූණේ කුරුළෑ ආ පසූව කරන පළමූ කාර්යය නම් එය නියපොතු මගින් කැසීමට උත්සාහ කිරීමයි. එය නොකළ යූතු දෙයකි. කුරුළෑව පැසවූ පසූව එය ඇඟිලි තුඩූ මගින් පූළුන් කැබැල්ලක් තබා මිරිකා හැරීම හෝ කුරුළෑ ඉවත් කරන උපකරණයක් ගෙන (ෑංචැජඑදරඃ ඒ මගින් ඉවත් කළ යූතුයි. ඇඟිලි මගින් ඉවත් කරන්නට ගියහොත් විෂබීජ යාමට ඇති ඉඩකඩ වැඩිය


නියපොතු වලින් කුරුළෑව ඉවත් කළහොත් එම ස්ථානයේ කළු තිත් ඇතිවීමට පටන් ගනී. ඊළඟට සෑම තැනකම මූහූනේ කළු ලප ඇතිවේ.


කුරුළෑ ඇති මූහූණකට කල හැකි ප්‍රතිකාර කිහිපයක් පහතින් දැක්වේ. ෆේෂල් එකක් කිරීමේදී මෙවැනි මූහූණක් සම්භාහනය නොකළ යූතුය. මද රශ්මිය ඇති වතුරෙන් තෙත මාත්තු කළ යූතුවෙයි.


මීළඟට මෙවැනි තෙල් සහිත සමක් ඇති අයෙක් සබන් පාවිච්චිය සම්පූර්ණයෙන් නොකළ යූතු අතර මූහූණ සේදීමේදී නිතරම මද රස්නය ඇති වතුරෙන් සේදීම කළ යූතු වෙයි. එවිට මඳකට හෝ තෙල් ගතිය අඩූවෙනවා ඇත.


1 ගොටූකොළ සිහින්ව අඹරා දෙහි බින්දු කිහිපයක් මිශ්‍ර කර මී පැණි සමග මිශ්‍රකර මූහූණේ තවරා තබා විනාඩි පහළොවකට පසූව සෝදා හරින්න.


2 කොහොඹ කොළ අඹරා එයට කස්තුරි, කහ කුඩූ තේ හැඳි භාගයක් එක්කර මී පැණි මිශ්‍රකර මූහණේ ආලේප කර විනාඩි පහළොවකට පසූ පිරිසිදු වතුරෙන් හෝ රෝස වතුරෙන් සෝදා හරින්න.


3 සූදු හඳුන් කුඩූ මේස හැඳි එකක් හෝ, සූදු හඳුන් ගලක ගා උරච්චි කර (මෙය ඇල්වතුරෙන් හෝ රෝස වතුරෙන් කළ යූතුය.) එවිට වෙනිවැල් කුඩූ මේස හැඳි එකක් මිශ්‍රකර මී පැණිි ස්වල්පයක් හා දෙහි බින්දු කිහිපයක් එකතු කර විනාඩි පහළොවක් තබා සෝදා හරින්න.


ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී 
ග්‍රේස් සී. ගන්කන්ද

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment