උළුඳු වඩේ සාදන අයුරු


අවශ්‍ය ද්‍රව්‍ය ඃ උළුඳු ලූණූ අමූමිරිස් කරපිංචා ළුෑණූ තෙල්


සාදාගන්නා ක්‍රමය 
උඳුළු ඇට ගෙන පැය හතරක් පෙඟෙන්නට හරින්න. පැය හතරක් පෙඟුණූ පසූ හොඳින් අඹරා ගන්න. අඹරාගන්නා විට වතුර නොදමන්න වග බලා ගන්න.

ලුණූ, අමූමිරිස්, කරපිංචා සියල්ල ලා රන්වන් පැහැයට බැද ගෙන සාදාගත් මිශ්‍රණයට දමා වඩේ සාදාගන්නා ආකාරයට මිශ්‍රණය ටික ටික


 ගෙන ගුලි ගසා තෙලේ බැදගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment